IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජනපති අපේක්ෂකයෝ මැතිසබයේ සිටම ’’කැන්වසින්’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අභිනව ජනාධිපති ධූරයට නාමයෝජනා බාරදීමට නියමිතව සිටින අපේක්ෂකයන් සිය ඡන්ද ව්‍යාපාරය පාර්ලිමේන්තු සභා ගර්භයෙන්ම අද උදේ ආරම්භ කිරීම විශේෂ සිද්ධියක් විය

පාර්ලිමේන්තුවේ මූලික කටයුතු අවසන් අවසන්වී සභාව කල් තැබීමෙන් පසු වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා උද්යෝගයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතරට ගොස් ඔවුන් සමග සුහදව කතා බහ කරමින් කටයුතු කරනු දැකගත හැකිවිය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා අසලට ගොස් ආචාර කරමින් ඔහුට සුභ පැතුම් පිරිනැමුහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟ කතාබස් කරමින් ඡන්ද ව්‍යාපාර කටයුතුවල යෙදුණේය.

කෙසේ වෙතත් ජනාධිපති ධුරය සඳහා නාම යෝජනා නාමයෝජනා බාරදීමට නියමිතව සිටින ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සභා ගර්භයට පැමිණ සිටියේ නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරු පාර්ලිමේන්තුවට අද නොපැමිණියහ.

කෙසේ වෙතත් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සභාගර්භයේ ආරම්භයේ සිටම රැඳී සිටිනු දැකගත හැකිවිය.



අදහස් (0)

ජනපති අපේක්ෂකයෝ මැතිසබයේ සිටම ’’කැන්වසින්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 538 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site