IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

(අංජුල මහික වීරරත්න)

අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (12) පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය.  

එහිදී ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා සිය දේශනය පවත්වනු ඇත. 

මෙම දේශනයෙන් තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කිරීම අපේක්ෂා කෙරේ.



අදහස් (3)

ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි

ඉන්දික Wednesday, 12 February 2025 02:54 PM

එතැනත් ගිහිල්ලා රාජපක්ෂ පසුගිය ආණ්ඩුව පසුගිය ආණ්ඩුව ගගා කෙඳිරිගාන්න එපා. අනික වැදගත් තැනකට යනකොට කෝට් එකක් ටයි එකක් දාන්න පුරුදු වෙන්න. මොකද ඔබ නියෝජනය කරන්නේ රට මිසක් ඔබතුමාගේ ගෙදර නෙවෙයි.

:       9       9

Tom Wednesday, 12 February 2025 03:20 PM

පච ගොඩක් ලෑස්තිකරගෙන ඇති...

:       9       9

රුවන් Thursday, 13 February 2025 09:06 AM

ඉන්දික, ටොම්ට වඩා එහේ නායකයෝ අනුරුව පිළිගන්නවා. කිසිදාක මැද පෙරදිග සංචාරය කරලා නැති ඔහේලට නම් මෙවා විහිළු ඇති. මොකද ඔහේලා එමීර් රාජ්‍යයේ හිටියා නම් ඒ රටවල් ලංකාව වගේ දුප්පත් තාම.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site