IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජනපති - අගමැති රාමසාන් සුබ පැතුම් එක් කරති

මුස්ලිම් බැතිමතුන් රාමසාන් උපවාසය සමයේ නිරාහාරව ගත කරමින් දුගී භාවයේ දුක තමන් ද අත්විඳීම සමානාත්මතාවය පිළිබිඹු කරන විශ්වීය ප්‍රකාශයක් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාමසාන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන්ටද ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ටද සිය සුබ පැතුම් පිරිනමන ජනපති දේවත්වය සහ මනුෂ්‍යත්වය අතර සමීප සබඳතාවයක් සනිටුහන් කරමින් කයින් මනසින් සංවරවූ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සංකේතවත් කෙරෙන ඊද් උල් ෆිතර් උළෙල සමරන බැතිමතුන්ගේ සියලු පැතුම් ඉටුවේවායි ප්‍රාර්ථනා කරන බවද කියයි.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රාමසාන් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ රාමසාන් උපවාසයේදී මුස්ලිම් බැතිමතුන්ගේ කැපවීම ආත්ම දමනය හා සමානාත්මතාවය සඳහා මගපෙන්වන පරිත්‍යාගශීලිත්වය ජාතික සමගියට හා සංහිඳියාවට මහඟු ආදර්ශයක් බවයි.

 



අදහස් (0)

ජනපති - අගමැති රාමසාන් සුබ පැතුම් එක් කරති

මොහමඩ් රිස්වාන්, සවුදි අරාබිය Wednesday, 06 July 2016 06:06 AM

සුබ රාමදාන් මංගල්‍යයක් වේවා සියලුම ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් (ම)

:       0       0

නියාස් Wednesday, 06 July 2016 07:01 AM

සියලු සිතීම් පැතුම් ඉටු වෙන්න එක්ක වැට් එක නැති කලානම් හොදයි නේද (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 543 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 117 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 322 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site