IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


ජනපති එයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා ජපන් නිල සංචාරය නිමකරමින් කටුනායක ගුවන් තොටින් අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.‍ෙඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 22 වැනිදා ඇමරිකාව බලා පිටත් විය.

අනතුරුව ඉකුත් 27 වැනිදා  ඇමරිකාවේ සිට ජනාධිපතිවරයා ජපානයට පැමිණියේය.



අදහස් (1)

ජනපති එයි

siriya Wednesday, 01 October 2025 11:17 AM

දකින්නත් ආසයි කලින් හිටපු ජනාධිපතිවරුන් වගේම පිරිවරින් එන එක ගැන​. ටී ශර්ට් එහෙම අඳින්නේ නැතුව රටේ ප්‍රධාන පුරවැසියන් තනතුරේ ගරුත්වය ගැන හිතලා එන්න​. ටී ශර්ට්, ජීන්ස්, බඩවටේ ඔතාගත්තු ඇඳුම් කෑලි කියන්නේ ලෝකය ඉස්සරහ රටේ ගරුත්වය නැති කිරීමක්. ඒක හිස් අලි ඔලු කමක් නෙවෙයි. තනතුරේ ඉන්නකම් එහි ගෞරවය රකින්න​.

:       15       9

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32810 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15406 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10002 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 172 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 475 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1399 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site