IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපතිගෙන් ට්විටර් පණිවුඩයක්

(ඩයනා උදයංගනී)

මුහුණ පා සිටින ආර්ථිකමය, සමාජීය සහ දේශපාලනික අභියෝග මැඬලීම උදෙසා ශ්‍රී ලාංකිකයින් එකා මෙන් එක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

 මහජනතාවගේ පීඩනය විනාශකාරී මානයන්ට යොමු කිරීමට ඇතැම් කණ්ඩායම් දරනා උත්සාහයන් ව්‍යර්ථ කිරීමට එක් වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද එහි දැක්වේ.

ජනාධිපතිවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවුඩය මෙසේය.



අදහස් (9)

ජනපතිගෙන් ට්විටර් පණිවුඩයක්

Hafeel Wednesday, 11 May 2022 12:55 PM

මේ විනාශකාරී සහ ප්‍රචන්ධත්වයට ඇතැම් කණ්ඩායම් නොවේ, ඔයාගේ සහෝදරයා සියලු සැලසුම් කලේ. බන්ධනාගාරවල සිරකරුවන්වත් ගෙනල්ල. තවදුරත් ජනතාව රවට්ටන්න බැහැ.

:       0       0

Mama Wednesday, 11 May 2022 01:37 PM

රටේ 95% ක්ම එක් අරමුණකට පැමිණ ඇති නමුත්, ඔබ, අගමැතිකමෙන් අකමැත්තෙන් ඉවත් වූ ඔබගේ සහෝදරයා සහ ඔබගේ නෑදෑ, මිතුරු, වංචනික මැරයින් වන 5% කටත් අඩු පිරිසකට පමණි... එම අරමුණ කඩාකප්පල් කිරීමට අවශ්‍ය වී ඇත්තේ.

:       5       15

ජගත් ලියනගේ Wednesday, 11 May 2022 01:58 PM

ඔයත් ගියා නම් ප්‍රශ්න ඔක්කෝම ඉවරයි... මුළු ලංකාවම ගොඩ...

:       5       16

fairoos Wednesday, 11 May 2022 02:27 PM

ගැසට් ඉවරයි දැන් ට්විටර් එවනවා.. පහළ ඉන්න ජනතාවට ඕකෙන් වැඩක් නැහැ. අයියෝ නන්දසේන ඇදගෙන නාන්නේ නැතුව වහාම ඉල්ලා අස්වෙන්න..

:       2       13

kamal Wednesday, 11 May 2022 02:36 PM

මෙතුමා කියන දේවල් රටේ වෙන කවුරුවත් අහන්නේ නැහැ දැන්.., මම විතරයි අහන්නේ...!

:       1       8

WCA Wednesday, 11 May 2022 02:58 PM

මෙයාලම ගහලා මෙයාලම කියවනවා සාමකාමී වෙන්න කියලා...

:       2       13

Athula Wednesday, 11 May 2022 03:38 PM

ඔව්, ඒක තමයි අපිත් කියන්නේ... ඔයා යන්න රට විනාශ නොකර... එච්චරයි..!

:       0       7

Ruwan R Wednesday, 11 May 2022 03:55 PM

මොලේ හිරි වැටිලා වත්ද? තවම තේරෙන්නේ නැද්ද මිනිසුන් කියන්නේ මොකක්ද කියලා.. ඔබලා අතින් සිදුවූ වැරැදි වලට.. සියලු පුරවැසියන් වන්දි ගෙවමින් සිටින බැවින් දැන්වත් මහජන මතයට ඉඩදෙන්න.

:       0       8

පිටරැටියා Wednesday, 11 May 2022 05:55 PM

රටම වලපල්ලට ඇදලාදාපු දූෂිත රාජපක්ෂලාට ශිෂ්ඨ සම්පන්න රටවල ජීවත්වෙන ලාංකිකයින් පවා එක හෙළාම කියන්නේ ඉවත්වෙන ලෙසයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site