IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපතිත් මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව දෙයි

‘මතින් නිදහස් රටක්‘ ජාතික වැඩපිළිවෙළේ කොළඹ දිස්ත්‍රික් උත්සවය අද (19) මහරගම තරුණ සේවා සභාවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදි ජනපති ඇතුළු සහභාගීවූ පිරිස මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාවද කියවූහ.

zමත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන බරපතල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ කොළඹ දිස්ත‍්‍රික්ක තුළයි. ලංකාෙවි සියලූ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ හෙරොයින් භාවිතය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනගහණයෙන් සියයට තුනක් ගංජා පාවිච්චි කරනවා. එම තත්ත්වය ඉතාම ඛේදනීයයි‘ යැයි ජනපති එහිදී උත්සව සභාව අමතමින් පැවසීය. 

drugs_20161196 drugs_20161196-2 drugs_20161196-3 drugs_20161196-4

drugs_20161196-6 drugs_20161196-7

 



අදහස් (0)

ජනපතිත් මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව දෙයි

යෙනුර Tuesday, 19 January 2016 11:49 AM

දැන් මේ රටට ඕනි ආධ්‍යාත්මික නායකයෙක් නෙමෙයි. (ර)

:       0       0

සමන්ත Tuesday, 19 January 2016 01:54 PM

විධායක ජනපතිට එක දවසින් මත් පැන් ලංකාවේ තහනම් කරන්න පුළුවන්. විහිළු මේවා (බ)

:       0       0

කරුණාරත්න Wednesday, 20 January 2016 02:59 AM

ඔබතුමා සැබෑ උත්තරීතර නායකයෙක් (නි)

:       0       0

යටවත්ත Wednesday, 20 January 2016 03:00 AM

මේ ගංජා, හෙරොයින් නැතිකරන්න විදියක් නැද්ද? (නි)

:       0       0

ජීවා Tuesday, 19 January 2016 02:52 PM

මත් ද්‍රව්‍ය තහනම් කළාම, මිනිස්සු ආණ්ඩුව පෙරළයි නේද (බ)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Tuesday, 19 January 2016 11:02 AM

මුළු ලෝකෙම දන්නවා ලංකාවේ කුඩු ගෙන්නුවේ විකුණුවේ කව්ද කියලා. (ර)

:       0       0

දම්මි Tuesday, 19 January 2016 11:16 AM

ඉස්කාගාර සංස්ථාව වහල දාන්න. සිගරට් තහනම් කරන්න මෙවයින් කොච්චර මිනිස්සු ලෙඩ වෙනවද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site