ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබුණු අතර ඒ වෙන්වෙන් ඔහුට සෙත් පැතීමේ විශේෂ ආශිර්වාද බෝධි පුජාවක් සහ සියක් නමකට ගිලන්පස පුජාවක් ද කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද සවස පැවැත්විණි.
ගංගාරාමාධිපති ගලබඩ ඥාණිස්සර නා හිමි විසින් ජනපතිට සෙත් පතා විශේෂ ආශිර්වාදයක් කළ අතර උපන්දිනය වෙනුවෙන් බුදු පිළිම වහන්සේ නමක් ද තෑගි කළහ.
මැති ඇමැතිවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
639
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිට සෙත් පතා පිංකමක්
ඉන්දු මෙල්බෙර්න් Tuesday, 19 November 2013 01:32 PM
ඔබ තුමාට සුබ උපන් දිනයක් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! (ස)
සුජාතා Tuesday, 19 November 2013 02:26 PM
ඔබ තුමාට සුබ උපන් දිනයක් වේවා. නිදුක් නිරෝගී චිර ජීවනය පතන්නෙමු !!! (ස)
තිළිණි Tuesday, 19 November 2013 02:30 PM
"...සුඛී දීඝායු කෝ භව" - චිරං ජයතු ජනපති තුමනි! (ස)
තමරා Wednesday, 20 November 2013 09:18 AM
ඔබතුමාට දීර්ඝායුෂ වේවා! (නි)