IMG-LOGO

ජනපතිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මානයක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරනු ලබන සුවිශේෂි වැඩපිළිවෙළ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍යය පිළිබද විශිෂ්ටතා සම්මානය හිමිවිය.

එම සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා ආචාර්ය පූනම් කෙහෙත්රාපල් සිං විසින් එම සම්මානය සඳුදා (05) පස්වරුවේ ජනාධිපති වෙත පිළිගැන්වූවාය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ වකුගඩු රෝග නිවාරණ වැඩපිළිවෙළ සංක්‍රමණිකයන්ගේ නීරෝගී සෞඛ්‍යය තහවුරු කිරීම ඇතුඑ මධ්‍යසාර දුම්කොළ හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සදහා ගෙන ඇති පියවර තුළින් ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම තහවුරු කිරීමට ගෙන ඇති සාධනීය තත්වයන් මෙම සම්මානය පිදීම සදහා නිමිති කොටගෙන ඇත.

web_6902-(2)web_9608 web_president07

 



අදහස් (0)

ජනපතිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මානයක්

මංජලී Tuesday, 06 September 2016 09:40 AM

දුම්කොල බද්ද යට ගෑහු භූතයා කණින් දොට්ට දාලා සිගරට් බදු වැඩි කිරීම වහා සිදු කරන්න ජනාධිපතිතුමනි. සිල්ලරට සිගරට් විකීණීම තහනම් කරන්න. මෙන්න සිගරට් භාවිතය තරුණ පිරිස අතර අඩු කරන්න පිලියම් (බ)

:       0       0

දිල් Tuesday, 06 September 2016 01:08 PM

මන්ජලී ඔච්චර මෝඩද රැවටෙන්න (බ)

:       0       0

නිමන්ත පතිරණ Tuesday, 06 September 2016 04:44 AM

පෙර නායකයන් මෙන් ඔබතුමාත් නළුවෙක් වුවා නම් අපිට තවත් හොඳ රංගනයක් බලන්න තිබුණා. (බ)

:       0       0

ගයාන් අභයරත්න Tuesday, 06 September 2016 04:52 AM

අපේ දේශපාලකයෝ කාටවත් ඩෙංගු මර්දනය කරගන්න බැරි වුනාද ? සෞඛ්‍ය ඇමතිලා කීදෙනෙක් හිටියද ? කෝටි ගණනක් මහජන මුදලින් කියුබාවෙන් මොකක්ද එකකුත් ගෙනාවනේ. එ්කේ ප්‍රතිපලයක්වත් නැහැනේ (බ)

:       0       0

සිරි Tuesday, 06 September 2016 05:38 AM

ඔබට සුබ පැතුම්.... පෙර නායකයන් මෙන් ඔබතුමාත් නළුවෙක් වුවා නම් අද රුපවාහිනී, අයිටීඑන් වල පුරාජේරුව බලලම එපා වෙනවා.... (බ)

:       0       0

විලන් Tuesday, 06 September 2016 05:42 AM

ඔබතුමා බාරගත්ත වගකීම කරගෙන යන්න අපි ගත්ත තිරණය නිවැරදි බව අපිට විශ්වාසයි අපි නිවැරදි බව මහින්ද මැතිතුමා ම පිළිගත්ත බව හැමෝටම අමතක වෙන්න විදිහක් නැ (බ)

:       0       0

තුසිත Tuesday, 06 September 2016 06:58 AM

සම්මාන නම් ලැබෙනවා.රටේ මිනිස්සු මැරෙනවා ලෙඩවලින් (බ)

:       0       0

ශානක Tuesday, 06 September 2016 07:17 AM

ලෝකයේ පිරිසිදුම රට ලංකාවනේ. එ්ක නිසා වන්න ඇති සම්මාන දෙන්න ඇත්තේ (බ)

:       0       0

සුරංග Tuesday, 06 September 2016 07:45 AM

මතට තිත තැබුවේ මහින්ද දුම්කොළ බදු අඩුකළ රජයට සම්මාන මට හිනා එ්ත් බදු අඩුකළ බව ජනදීපති නොදනී (බ)

:       0       0

තිලාන් පෙරේරා Tuesday, 06 September 2016 07:48 AM

තව ඒවා හම්බුවෙයි ඉස්සරහට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site