IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජනපතිට ඒකාබද්ධ විපක්ෂයෙන් අත්පොලසන්

මෛත්‍රීපාල සිරිසේන ජනපති ආණුඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කළ කතාව අවසානයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්පොලසන් නගමින් සිය සතුට පළකළහ.

බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු මන්ත්‍රීවරු ඒ අතර වූහ.



අදහස් (0)

ජනපතිට ඒකාබද්ධ විපක්ෂයෙන් අත්පොලසන්

පරාක්‍රම Saturday, 09 January 2016 05:58 PM

මොන දේ වුණත්, ජනාධිපති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවන්නට තව අවුරුදු හතරහමාරක් බලාඉන්න ඕනෑ නේද? (නි)

:       0       0

සිල්වා Sunday, 10 January 2016 07:50 AM

පරාක්‍රම, මම දන්න විදිහට 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිට අවුරුදු 2 කින් පසු පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් (නි)

:       0       0

බන්දුල Saturday, 09 January 2016 11:04 AM

ජයවේවා! (නි)

:       0       0

දහම් Saturday, 09 January 2016 07:07 AM

ඒ අය පඹයෝ නෙවෙයි. යමක් හරි හැටි තේරුම් ගෙන කටයුතු කරන අය. (අ)

:       0       0

ඔලිවර් Saturday, 09 January 2016 07:29 AM

කපන්න බැරි අත සිඹින්න හදනවා වගෙයි සමහරු (නි)

:       0       0

කණිෂ්ක Saturday, 09 January 2016 08:18 AM

අ‍ඟේ ඉදන් කණ කන අයත් ඉන්නවා (නි)

:       0       0

අමල් Saturday, 09 January 2016 08:14 AM

කට්ටිය පනින්නද දන්නේ නැහැ (නි)

:       0       0

උපාලි Sunday, 10 January 2016 10:26 AM

අයියෝ දහම්, ඒ හරිය නම් කතා කරන්න එපා. අපිත් මැරිලා ඉපදුනේ නැහැනේ. ඔය එක්කෙනෙක් තමයි කිවුවේ රු 2500 න් ජීවත්වෙන්න පුළුවන් කියලා. කඩේ ගියාට කමක් නැහැ අඩුම ගානේ රෙදිකෑල්ලක් පටළවාගෙන යන්න (නි)

:       0       0

මෂූඩ් Saturday, 09 January 2016 03:33 PM

ඔලිවර්, ඔබ හරි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 10 January 2016 02:08 AM

අනේ ඔවු, මේ ගොල්ලෝ ගැන කවුද නොදන්නේ? (නි)

:       0       0

සී. කේ ලංකාපුත්‍ර Saturday, 09 January 2016 09:40 AM

ඔය කියන අයට සුදුසු නමක් මට මතක හැටියට ළඟදී දවසක පාර්ලිමේන්තුවේදී කෙනෙක් කිව්වා (නි)

:       0       0

සචිත් Saturday, 09 January 2016 04:17 PM

ළඟදීම තවත් ඇමතිලා දෙන්නෙක් එකතුවෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site