IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනපතිගෙන් විදෙස් රැකියා ආයතනවලට පොරොන්දුවක්

(අංජුල මහික වීරරත්න)

මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ  රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව කීවෙි  කුරුණෑගල  එපිටොම් හෝටල් පරිශ්‍රයේ  පැවති "අභිමන් 2024"  උත්සවයට එක්වෙමිනි .

මෙරට ආර්ථිකය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදෙන විදේශ රැකියා නියෝජිත ආයතන අගයමින් සහතික පත් හා සමරු තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.



අදහස් (1)

ජනපතිගෙන් විදෙස් රැකියා ආයතනවලට පොරොන්දුවක්

විජිත් Monday, 22 July 2024 02:53 PM

රනිල් සීයේ , ඔයා මොනවා කලත් අපේ ඡන්දනම් ඔයාට දෙන්නේ නැහැ.ඔයාව මේ කපේ ජනතාව විසින් පත්කරගත් විධායක ජනාධිපති වරයෙක් වෙන්නෙත් නැහැ.රටේ මිනිස්සු දැන් මෝඩ නැහැ,ඒ යට ඕනා නව දැක්මක් සහිත නව නායකයෙක් මිසක් ,ඔයාවගේ නාකි වලපයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මන්ද බුද්ධිකයෙක් නොවෙයි. අවුරුදු 40ම ඔයා ඔය බොරු බයිලා ගහනවා. අපිට අමතක නැහැ ඔයාගේ ෆොක්ස්වැගන් කාර් කොම්පැනිය ගැන එහෙම.හැමතැනම බොරු වපුරා වපුරා යන්නේ නැතිව චන්දෙන් පැරදිලා ගෙදර ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න හිතන්න.ඔබ විසින් කරන ලද මනුෂ්‍ය ඝාතන , හොරකම්,ජඩකම් වල විපාක ඔබ පසුපස එනබව අමතක කරන්න එපා.

:       11       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site