IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ජනාධිපති ලේකම් ධුරයේ වැඩ බලන්න කාන්තාවක්

(අංජුල මහික වීරරත්න)

වැඩබලන ජනාධිපති ලේකම්වරිය ලෙස චාන්දනී  විජේවර්ධන මහත්මිය පත්කර තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයාගේ ඉන්දීය නිල  සංචාරයට සහභාගී වන හෙයින්  අද (20)සිට බල පවත්වන පරිදි ජනාධිපතිවරයා විසින් ඉහත පත්කිරීම සිදුකර ඇත.

 ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපති ලේකම් තනතුර සඳහා කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙය බව ජනාධිපති කාර්යාලය පවසයි.

 

 



අදහස් (1)

ජනාධිපති ලේකම් ධුරයේ වැඩ බලන්න කාන්තාවක්

nimal Thursday, 20 July 2023 07:52 PM

කාන්තාවන් ඉදිරියට පැමිණ රටේ ඉහල තනතුරු බාරගත යුතුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site