IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ජනාධිපති දළදා වැඳපුදා ගනී

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද (30) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

ජනාධිපතිවරයා  දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් පුෂ්පෝහාර දක්වා ආගමික වතාවත්වල නිරතව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.  ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දළදා මාළිගාවේ විශේෂ අමුත්තනන් වෙනුවෙන් වෙන් කර ඇති කුටිය වෙත ගොස් සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබුවේය.



අදහස් (10)

ජනාධිපති දළදා වැඳපුදා ගනී

siri Saturday, 30 July 2022 03:56 PM

දළඳා වැඳ ගන්න කියලා හිතාගෙන පැමිණ සිටි අහිංසක බැතිමතුන් එලවා දමලා රතු පලස් උඩින් නැටුම් ගැයුම් පිරිවරාගෙන ගිහින් වැන්දා කියලා කරන පව් සමාකර ගන්න ලැබෙන එකක් නම් නැහැ. අහිංසක ජනතාවම තමයි ඔය සෝබන වැඩ වලටත් ගෙවන්නේ...!

:       16       37

අම්මටsiriSaturday, 30 July 2022 07:08 PM

මව්කිරි බීලා පිටිකිරි ගුණ මුමුනනවද ..siri !!

:       0       0

sugath Saturday, 30 July 2022 04:04 PM

අපි මෙහෙ පෝළිම්වල වැඳපුදා ගන්නවා...

:       12       41

KarunarathnaSaturday, 30 July 2022 06:24 PM

ඔව් ඔව් තමුන් තෙල් පෝලිමේ ගිහිල්ලා තෙල් ගබඩාකර රජයේ රාජකාරි කරන අතරතුරේත් ඉන්ධන වැඩිමිලට විකුණනවා කියලා අහන්න ලැබුණා..

:       25       11

LazySaturday, 30 July 2022 07:05 PM

දෙනකම් බලාගෙන ඉන්නවිට එසේ සිදුවේ..!

:       0       0

ලුම්බිණි Saturday, 30 July 2022 04:37 PM

දළදා වඳින්නත් රතු පලස් උඩින් නේද යන්නේ?

:       10       40

ගමේ එකාලා Saturday, 30 July 2022 06:10 PM

කිසිම ජනවරමක් නැතුව පිනට පහළ වූ ජනපති. මහනායකවරුන්ගේම පිහිටයි.

:       13       26

mahinada ranasingha Saturday, 30 July 2022 06:46 PM

මතක තියා ගන්න මෙ නිහතමානිව ඇවිදගෙන යන්නෙ රටෙ රජතුම. රජකාලෙ කෙනෙක් නම් මුතු කුඩේ යටින් ගියෙ. නමුත් මෙ සිවිල් පුරවසියෙක් වගෙ යන්නෙ රටෙ රජ. ඒ්කට ආඩපාලි කියන අය වැඩියි මෙතන. එහෙම කියන්න එපා. කුහක කම් නැති කර ගන්න දැන්වත්.

:       0       0

Raja Saturday, 30 July 2022 07:26 PM

අතේ ලේ තැවරුනු මිනිසුන්ට දලදා සමිදු පිහිට හම්බවෙයි කියලාද හිතන්නෙ, මිනිහා ගත්ත චන්ද ගානට වඩා ගානක් වටේ ඉන්නවා මොකද ආයෙ බැන්කුවක් කඩපුහාම කියක් හරි දෙයි කියලාද?

:       0       0

විජිත් Saturday, 30 July 2022 09:22 PM

යුක්තිය සාධාරණය ඉල්ලා සටන්කළ අහිංසක තරුණයින් සිය ගණනක් වධකාගාර 45 කදී ( බටලන්ද වධකාගාරයේදී ) දස වධදී මරා දැමු මිනි මරුවෙකුට ...උතුම්වූ බුදුන් වහන්සේගේ දන්තදාතුවේ ආශීර්වාදය කිසිලෙසකින්වත් නොලැබේවා...!!!මෙවැනි පාපිෂ්ටයෙක් දළදා මැදුරට පය තැබීමටවත් ඉඩ නොතැබිය යුතුව තිබුනා.මේ නාකි නරියා මේ සැරසෙන්නේ හිටපු ගම්කබරයාවගේම ආගම් , ජාති , බෙදා ප්‍රශ්නයක් ඇති කිරීමටයි. පහන නිවෙන්නට කලින් එහි එලිය වැඩිවෙනවා.එවිට අවට සිටින කෘමින් ඒ එලියට ලංවී දැවී විනාශ වෙනවා.ඒ සමගම පහනත් නිවී යනවා. තව මාසයක් දෙකක් වැඩිම වුනොත් රනිල් ඔය සෙල්ලම් දමාවි. ඊට පස්සේ...අපි බලමු. නොනවතින අරගලයට ජය වේවා....!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site