මෙම මස 25 වැනිදා එළිදැක්වීම නියමිතව ඇති ‘Rocky Handsome‘ චිත්‍රපටයේ ගීතයක් වන AYE KHUDA ගීතය මාර්තු 11 වැනිදා එළිදැක්වීය. එය මේ වනවිට YouTube ජාලයේ ආන්දෝලනාත්මක වීඩියෝවක් වී හමාරය. මෙහි ප්‍රධාන චරිත ජෝන් ඒබ්‍රහම් සහ සෘති හසන් විසින් නිරූපණය කරන අතර, මෙහි අධ්‍යක්ෂණය නිශිකාන්ත් කමත්ය. ඉන්දියානු කෝටි 60ක මුදලක් මේ සඳහා වැය කර ඇත. මෙහි තවත් විශේෂ කාරණාවක් වන්නේ මේ සඳහා දායක වන නිළිය දමිළ නිළියක් වීමයි.
2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජෝන්ගේ හද ගිනි ගනියි