IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනක බණ්ඩාර රනිල්ගෙ ගුණ වනයි

එක්සත් ජාතික පක්ෂ නායකයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ  මහතා යැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.

‘එජාප නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිම සුදුස්සෙක් නෑ. එතුමා රජය සමගත් සහයෝගයෙන් සිටිනවා. සදා කල් විපක්ෂ නායක ලෙස සිටීමට එතුමාට හේතු වාසනා වේවා.‘

 

 



අදහස් (0)

ජනක බණ්ඩාර රනිල්ගෙ ගුණ වනයි

රුචිත Sunday, 06 October 2013 08:58 PM

රනිල් හැර වෙන හොඳ කෙනෙක් යු.එන්.පී නායකත්වයට නහැ. අනිත් හැමෝම හොරු බොරුකාරයෝ සහ තක්කඩියෝ. .(නදී)

:       0       0

පොනී Sunday, 06 October 2013 02:06 PM

නියම වැඩේ..(නදී)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 06 October 2013 02:18 PM

ලංකා රජයට හොද විපක්ෂයක් තියෙනවා. ඒ වගේම හොද විපක්ෂ නායකවරයකුත් ඉන්නවා ඉතින් තවත් ප්‍රශ්නේ මොකක්ද? (නදී)

:       0       0

සෙන්සා Monday, 07 October 2013 08:17 AM

රජ කාලේ ඉදලා අප රටට තිබුන හෙණය තමයි බලලෝභීකම නිසා කුමන්ත්‍රණ හා පාවාදීම්.සුදුස්සන් ඉදිද්දී මෙලෝ හසරක් නැති අපතයන් ඉදිරියට එන එක කෙසේ හෝ සීමා කළ යුතුයි.එජාපයට රනිල් හැරෙන්නට නායකත්වයට සුදුසු කෙනෙක් අපට නම් පේන්නට නැහැ.ඔහුව විනාශ කරලා ප්‍රතිරූපය නැතිකරන්න බොහොමයක් අය උත්සාහ දරන්නේ ඔහු අවංක රටට වැඩදායි පුද්ගලයෙක් නිසයි. (නි)

:       0       0

කරාපිටිය ජයලත් Sunday, 06 October 2013 09:49 PM

රනිල් කේට් දැම්මට ගමේ මිනිසුන් නොසලකා හැර නැහැ. ඔය ජාතික ඇඳුම අඳින බොහෝ දෙනෙක් ගාව ජාතික මමත්වයක් නැහැ. දේශපාලනයට ඔලුව දාන්න ජාතික ඇඳුම අඳින්නේ. ඔය නායක කම ඉල්ලා අන්දන කෙනත් ඉගෙන ගත්තේ පොඩි කාලයේ ඉඳල එංගලන්තයේ. ඔහු ගාව තියෙන්නේ එහි අදහස්. .පියෙකු නායකයෙකු උන පලියටම පුතාට එය අයිති වන්නේ නැහැ . ඉස්සර රජ කාලෙයේ වාගේ. එනිසා ඔහුගේ වාරය එන තුරු බලා සිටින්න වෙනවා. .(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Sunday, 06 October 2013 09:56 PM

මෙයාලට හැමදාම දිනන්න පුළුවන්,දුර්වල විපක්ස නායකයෙක් ඉන්න කම්..(නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 06 October 2013 03:31 PM

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක කමින් ගියා කියන්නේ එජාපයේ අවසානය . ලඟදි පැමිණි සහ පක්ෂයේ තරුණ දේශපාලන කරුවන්ට මහජනතාවගේ ඡන්ද ලබා ගන්නට බැහැ. පියා ගෙන් පුතාට කියා බලය ලබා ගන්නට බැහැ..(නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Sunday, 06 October 2013 05:25 PM

අපේ රටට දැන් ඕනේ කෝට් අදින රනිල් වගේ නායකයෙක්. (නදී)

:       0       0

බණ්ඩා Monday, 07 October 2013 05:18 AM

රනිල් හැර වෙන හොඳ කෙනෙක් යු.එන්.පී නායකත්වයට නැහැ (නි)

:       0       0

රනිල් Monday, 07 October 2013 05:25 AM

එදත් අදත් මේ ඇත්තමයි හොදේ (නි)

:       0       0

සත්‍යයා Monday, 07 October 2013 05:28 AM

කවුරු වැයුවත් එකම බෙරේ එකම පදය..ඒ කියන්නේ ...."රනිල් නැතා -අපිත් නැතා- කාටත් නැත ඒ ගැන කතා-ඔහුව තියා ගනින් පුතා"...ගුද ගතන්..ගත ගුදතෙයි ...හ්ම්ම්ම් (නි)

:       0       0

උපාලි Monday, 07 October 2013 05:32 AM

පක්ෂ නායකයා හොඳයිද නැද්ද කිව යුත්තේ පක්ෂයේ සාමාජිකයෝයි. අනික් පක්ෂවල අය එහෙම කියනවා නම් ඒකේ තේරුම ඒ ගොල්ලන්ට වාසියි කියන එකයි. (නි)

:       0       0

පෙත්තා Sunday, 06 October 2013 07:48 PM

මුරුංගා අතුවලට ඔසොවා තැබීමට ජනක දක්ෂයි නේ....(නදී)

:       0       0

දිලිනි Sunday, 06 October 2013 01:09 PM

අපි කියන්නෙත් රනිල් සහ එතුමාගේ කට්ටිය බලයේ ඉන්න එක හෙදයි. එතකොට අපි නිකම්ම දිනුම්. එතුමා ප්‍රජාතන්ත්‍රවාදියෙක් පමණක් නොවේ කිසිම හොර ,බොරුවක් නෑ. එතුමාට දීර්ග ආයුෂ පතමි. අපේ ජනාදිපති තුමත් කැමති ගරු රනිල් මැති තුමාට පමණයි..(නදී)

:       0       0

ධම්ම Sunday, 06 October 2013 01:21 PM

ඉඩම් ඇමැතිතුමාගේ පැතුම එසේ වුවත්, ඇත්තවශයෙන්ම එජාප නායකත්වයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිම සුදුස්සෙක් නෑ. .(නදී)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 06 October 2013 01:25 PM

මෙන්න ඇවිලෙන ගින්නට පිදුරු දානවෝ...............(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 07 October 2013 07:29 AM

රනිල් ඉන්නකම් ඔයාල ගොඩ නේද? එක ඡන්දෙකට නායකයා කරලා සජිත්ව දාලා බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site