IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජානක පෙරේරා ඝාතන අවස්ථාවේ වීඩියෝව අධිකරණයට

තානාපතිවරයකු ද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරය එල්ල වූ අවස්ථාවේ  සිරස මාධ්‍යවේදියාගේ වීඩියෝ පටය මාර්තු 17 වැනි දින පෙන්වන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය රහස් පොලිසියේ ළමා හේවා මහතාට නියෝග කළාය.

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්විය.

මහරුෆ්  මහතාගේ වීඩියෝ පටය  අධිකරණ නියෝගයක් මත දැනට රහස් පොලිසිය බාරයේ ඇත.

මෙම අපරාධය සිදු කළ බවට වරද පිළිගත් මෙම නඩුවේ දෙවැනි  විත්තිකාර කොටි සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන් අනුරාධපුර මහාධිකරණය මීට පෙර විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරිණ.

විත්තිකාර උමාර් හබිතාබ් අධි චෝදනා 48ටම නිවැරදිකරු බ පැවසීම නිසා නඩුව විභාග වේ.



අදහස් (0)

ජානක පෙරේරා ඝාතන අවස්ථාවේ වීඩියෝව අධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site