IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජනක දඹුළු ජනතාවට ප්‍රණාමය පුදයි

මධ්‍යම පළාතේ ජනතාව බුද්ධිමත් බවත්, කළගුණ දත් පිරිසක් සිටින බවත් ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලියැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

තම පුත් ප්‍රමිතට මාතලේ දිස්ත්‍රික්කයෙන් ඉතිහාසගත මානප සංඛ්‍යාවක් ලබා දීම ගැන රංගිරි දඹුළු ජනතාවට ප්‍රණාමය පුද කරන බවත් ඇමැති කියයි.

 



අදහස් (0)

ජනක දඹුළු ජනතාවට ප්‍රණාමය පුදයි

සරත් ර Sunday, 22 September 2013 06:26 PM

වැදගත් පව්ල්වල උගත් දරුවන්, අපේ රටේ දේශපාලනයට සාදරයෙන් පිළිගනිමු ! (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 22 September 2013 07:39 PM

දඹුලු අය කකුල් වලින් අල්ලා ගොයම් ගසන්නා සේ දඹුලු ගලේ ගැසීමට මට සිතේ. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 23 September 2013 09:04 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... එහෙමද? (නි)

:       0       0

ශාන්ත Monday, 23 September 2013 09:39 AM

පුදයි පුදයි ප්‍රණාමය අපි බලන් ඉදිමුකෝ (අ)

:       0       0

කෙනඩි Sunday, 22 September 2013 03:06 PM

ජය වේවා! (නි)

:       0       0

පිටිගල Sunday, 22 September 2013 10:34 PM

රන්ගිරි දඹුලු ජනතාවට හතර මහා නිධානය පහළ වේවි. (නි)

:       0       0

සත්‍යයා Monday, 23 September 2013 04:48 AM

සීටියාටත් වඩා නිහතමානි වෙන්න. තාත්තටත් වඩා ප්‍රඥාවන්ත වෙන්න. කිසිදාක ජනතාවට එරෙහි වන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site