ලන්ඩනයේ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ සර්වරාත‍්‍රික පරිත‍්‍රාන ධර්ම දේශනය ඉරිදා පැවැත්විණි. විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මේ පින්කම් දායකත්වය මෙවර කැකුලාගල පවුලෙන් සිදුවිය. ශාන්ත පෙරේරා පවුලේ සාමාජිකයෝද, විජය ප‍්‍රකාශ් පවුලේ සාමාජිකයෝද දායක සභාවට උදව් කළහ. ලන්ඩනයේ බෞද්ධ විහාරවල හිමිවරු පිරිතට වැඩම කළහ.






2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජේතවන පන්සලේ පින්කම්
මනෝහරන් Thursday, 21 June 2012 12:11 PM
කෝ සුද්දො පේන්න නැහැනෙ.. ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය කියන්නෙ මේකට තමයි..(මේ කොරන්නෙත් ගිහියෝ කරනවා වගේ ගොදුරැ බිම් හොයාගෙන යන එකනේ..) කෝ ඉතියෝපියාව හංගේරියාව බෙල්ජියම වගේ රවටල් වලට යනවා..??
ශිවන්ත Friday, 22 June 2012 02:12 PM
ඉතියෝපියාවට බණ කියන්න කලින් බඩගින්න නිවන්න ඕනි
රොෂේන් Wednesday, 20 June 2012 08:23 PM
මොනතරම් ලස්සනයිද?මොනතරම් ශාන්තයිද? මේකට තමයි නියම බුද්ධ දර්ශනය කියන්නේ
rajith manjula Wednesday, 20 June 2012 08:46 PM
නිල් සවරම් වෙසක්කූඩුවකුත් ඇවිත්නේ.....
ජයන්ත Thursday, 21 June 2012 11:32 AM
සාඳු ....සාඳු....සාඳු..!!