IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතිවාදය ඉතාලියෙත් හිස ඔසවයි

වසර එකොළහක් තිස්සේ ඉතාලියේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කරන නසීර් රෆීක් අහමඩ් (50) ඉන්දියා ජාතිකයකුට රෝමයේ උමං දුම්රියකදී ජාතිවාදී අසභ්‍ය වචනයෙන් බැන වැදුණු ඉතාලි ජාතික තරුණයෙක් (19) පහරදුන්නේය. උමං මාර්ගයේ සාමන්‍ය ඇඳුමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධරයෙක් ඒ තරුණයා වහාම අත්අඩංගුවට ගත්තේය.  ඉන්දියා ජාතිකයා බරපතල තුවාල සහිතව රෝහල් ගතකර ඇත. මෙම ජාතිවාදී සිද්ධිය සමබන්ධව රෝම නගරාධිපති ජන්නි අලෙමන්නෝ විසින් රෝම ඉන්දියා ජාතිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.  මෙම සිද්ධිය මුල්කරගෙන ඉතාලියේ ජාතිවාදී හිංසනයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීමට ඉන්දියා ජාතිකයෝ සැරැසෙති.  



අදහස් (0)

ජාතිවාදය ඉතාලියෙත් හිස ඔසවයි

අපාත් Monday, 16 April 2012 02:28 PM

අපේ රටේ මෝඩ ජාතිවාදීන්ට මේවා හොද පාඩම්

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 16 April 2012 02:38 PM

මේක හිස ඔසවන්න දෙයක් නැහ ඉතාලියේ වෙනම පක්ෂ තියනවා රටින් පිට ජාති එලවන්න කියන ඉතාලියේ උතුරට වෙනම පාලනයක් දෙන්න කියන කණ්ඩායම් ඉන්නවා මේක මේ අද ඇති උන දෙයක් නොවේ නාපොලි නුවර පැත්තේ පිට ජාතින් ඉන්නේ ඉතාලිනුවන්ට යට වෙලා වගේ

:       0       0

අලිබබා Monday, 16 April 2012 03:35 PM

හැමතැනම ප්‍රශ්න ප්‍රශ්න මේකත් ලොකු ප්‍රශ්නයක්. සමහරවිට අපේ අයගෙන් පුරුදුවෙලාද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site