කොළඹ යෝජිත ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ වැඩ කටයුතු ඉදිරි අපේ‍්‍රල් මාසයේදී ඇරඹීමට සැලසුම් කර ඇති බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.
මෙරට ව්‍යාපාර කටයුතු වල නිරත නොවන මැදපෙරදිග, ජපානය හා කොරියාවේ ජාත්‍යන්තර බැංකු හතක් මෙම ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හරහා සිය මෙහෙයුම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු කියයි.
එසේම දේශීය වශයෙන් ක‍්‍රියාත්මක බැංකු 37 ක් ඇතුළුව පනහකට ආසන්න බැංකු ප‍්‍රමාණයක් මෙම මූල්‍ය මධ්‍යස්ථානය තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බවද හෙතෙම පෙන්වා දේ.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාත්‍යන්තර මුල්‍ය මධ්‍යස්ථානයේ වැඩ බක්මහේ
සිල්වා Wednesday, 13 January 2016 07:48 AM
හොඳ ආරම්භයක්. අවංකව ඍජු තීරණ අරගෙන රට ඉදිරියට ගෙනයන ලෙස බලධාරින්ගෙන් ඉල්ලනවා. ආසියාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය කරන්න රජයට ශක්තිය ලැබේවා! (නි)
නිවන්තක Wednesday, 13 January 2016 08:07 AM
සුබ පැතුම්! (නි)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 13 January 2016 10:28 AM
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ගෙන ඒමට මේ කටයුත්ත ඉතාම වැදගත් දෙයක් වෙනවා නොඅනුමානයි ...(බ)