රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් හැමදෙනාම ඇති තරම් ජාතිවාදයෙන් බැට කා ඇති නිසා ජාතිවාදය පිටුදකින සැම එක්ව ජාතිවාදී උවමනාවන් ඉටුකර ගැනීමට අවස්ථාවක් සොයමින් සිටින අයගේ අරමුණු පැරදවිය යුතු යැයි ජාතික භික්ෂු පෙරමුණ පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ අද (19) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජුලි 16 වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ නවක පිළිගැනීම් අවස්ථාවකදී විද්‍යාපීඨ සිසුන් අතර ඇතිවූ ගැටුම සිදු නොවිය යුතු එහෙත් අවාසනාවන්ත සිදුවීමක් ලෙස හෙළා දකින බවය.
“මේ වන විට අපට අත්‍යවශ්‍යම ජාතික සමගියයි. එය සිංහල සමාජයට විතරක් නොවෙයි දෙමළ සමාජයටත් එකසේ වුවමනායි‘ යැයි වකමුල්ලේ විජිත හිමියෝ පෙන්වා දුන්හ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ජාතික සමගිය දෙමළ සමාජයටත් වුවමනායි‘
බුද්ධික Tuesday, 19 July 2016 11:25 AM
රටෙන් කැල්ලක් යන්නේ නැතිනම් අපිත් සමගියට ලැහැස්ති සමගිය රැකගන්න නොයෙකුත් බලතල සහ රටෙන් කැල්ලක් දෙන්න සුදානම් නැත. (හේ)
නිශාන්ත Wednesday, 20 July 2016 04:12 AM
අනේ මන්දා හාමුදුරුවනේ රට යන අත මොකක්ද කියලා (නි)
බුද්ධික Tuesday, 19 July 2016 11:28 AM
ඔය කතාව තාම ද්‍රවිඩ නායකයෙක් කියා නැත (හේ)
කරු Tuesday, 19 July 2016 12:11 PM
ලන්ඩන් ඉන්න දෙමළුනුත් සිංහලයාට හිරිහැර කරනවා. (බ)
නන්දික Tuesday, 19 July 2016 03:27 PM
මේ කියන දේවල් කරන්නේ නැති එකනේ අවුල.(හේ)
ලලිත් Tuesday, 19 July 2016 04:52 PM
දැන් අපි අපි කුළල් කාගත්තා ඇති. නියම සතුරා හඳුනා ගන්න (නි)