IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ජාතික ලැයිස්තුවෙන් දූෂිතයින් එපා’

ඉදිරි පාර්ලිමේන්තුව සඳහා දේශපාලන පක්ෂ විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පත් කිරීමේ දී  මුල්‍ය චෝදනා එල්ල වී ඇති, මැතිවරණ නීති කඩන, අල්ලස් හා දුෂණ චෝදනා එල්ල වී ඇති, පරිසරය විනාශ කරන, අයථා ක්‍රම මගින් මුදල් උපයාගත්, පුද්ගලයින් තෝරා පත්වීම වැළැක්වීමට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ නායකයින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය පවසයි.

පිරිසිදු අපේකෂයින්ට පමණක් නාම යෝජනා  ලබා දෙන ලෙස මේ රටේ ජනතාව සිදු කළ ඉල්ලීමට දේශපාලන පක්ෂ පිටුපා ඇත.  මේ පිරිස් පරාජය කිරීමේ වගකීම දැන් අත්තේ මේ රටේ ඡන්ද දායකයින්ගේ වේ.  අනෙක් අතට ඡන්දදායකයින්ගේ කැමැත්තෙන් තොරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පුද්ගලයින් පත් කිරීමට දේශපාලන පක්ෂ නායකයින්ට අවස්ථාව ලැබේ.  අප පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ නිදහසට කරුණු කියන්නට ඉදිරිපත් නොවී කිසිදු දුෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නට එපා කියාය.



අදහස් (0)

‘ජාතික ලැයිස්තුවෙන් දූෂිතයින් එපා’

වැකෝ Thursday, 13 August 2015 09:47 AM

පත්කරන්න රටට වැඩක් ඇති අය. පිරිසිදු කම විතරක් මදි.(ම)

:       0       0

වජිරපාල Thursday, 13 August 2015 07:05 AM

අපි දෙන්නම්කෝ ගාණට අපේ මනාපය (නි)

:       0       0

දුමින්ද Thursday, 13 August 2015 07:22 AM

ඉබ්බන්ගෙන් පිහාටු පැතීම (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site