IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජාතික ලැයිස්තුවට එරෙහිව කරත්ත රෝදෙන් පෙත්සමක්

ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූර සඳහා පරාජිත අපේක්ෂකයින් පත් කිරීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උපසභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි 06 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(29) තීරණය කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් ,ප‍්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන යන මහත්මවරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් කැඳවන ලදී.



අදහස් (0)

ජාතික ලැයිස්තුවට එරෙහිව කරත්ත රෝදෙන් පෙත්සමක්

අතුල Monday, 29 February 2016 01:32 PM

මහජනතාව ප්‍රතික්ෂේප කරපු මිස්සුන්ව පත්කරන්න, කිසිම පක්ෂයකට අයිතියක් නැහැ. එක "ප්‍රජාතන්ත්‍රවාදය" වෙන්නේ කොහොමද? (ර)

:       0       0

සනත් Monday, 29 February 2016 02:23 PM

යහපාලනයේ මුලික ලක්ෂණ කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදී හෝ සදාචාරසම්පන්න නැහැ නේද? ජනතාව රවටා ඇත. (නි)

:       0       0

නිහාල් Monday, 29 February 2016 02:23 PM

ඒ කියන්නේ මාස තුනකට කල්ගිහින්. ඡන්දෙ අවසන්වෙලත් එතකොට මාස 9ක් වෙනවා. (නි)

:       0       0

සුසන්ත Monday, 29 February 2016 08:10 PM

ඒකට තමයි 'යහපාලන' ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අතුල. පැරදුන අය හොර පාරෙන් ලැජ්ජා නැතුව පත්කරලා ඇමතිකම් දීම, ඡන්ද කල් දැමීම, මාධ්‍ය මර්දනය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site