
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ‘ඉන්සියුලින්’ නොමැතිවීමෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
ජාතික රෝහලේ දියවැඩියා සායනයෙන් ප්‍රතිකාර ලබාගන්නා බොහෝ රෝගීන් ‘ඉන්සියුලින්’ නොමැති වීමෙන් අසරණ පත්ව සිටින බවත් ‘ඉන්සියුලින්’ නොමැති වීම හේතුවෙන් පෞද්ගලිකව ලබාගන්නා ලෙස වෛද්‍යවරු දැනුවත් කර ඇති අතර ඒ හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
දියාවැඩියා රෝගීන්ටෙග් වැඩි පිරිසක් ‘ඉන්සියුලින්’ මිලදී ගැනීමට මුදල් නොමැතිව සිටින බව කියන වෛද්‍යවරුන් සඳහන් කළේ ඇතැම් රෝගීන්ට මසකට ‘ඉන්සියුලින්’ කුප්පි දෙකක් පමණ අවශ්‍ය බවයි.
‘ඉන්සියුලින්’ කුප්පි පෞද්ගලිකව මිලදී ගැනීමට රුපියල් 1000 කට වැඩි මුදලක් අවශ්‍ය බවත් රෝගීන්ට එය දරා ගැනීමට නොහැකි බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික රෝහලේ ‘ඉන්සියුලින්’ හිඟයක්: රෝගීන් දැඩි අපහසුතාවට
සල්ලි Friday, 09 June 2023 08:16 PM
අතිගරු ඇමතියාගේ වාහනේ විකුණා ඒ මුදලින් ඉන්සියුලින් ගමු. කැමැතිද ඇමතියෝ...?
රංජිත් Saturday, 10 June 2023 12:57 AM
කොළඹ ජාතික රෝහලේ විතරක් නෙමෙයි ලංකාවේ කිසිම රෝහලක ඉන්සියුලින් නෑ... ඔසුසැල් වලවත් නෑ.