කොළඹ ජාතික රෝහලේ 150 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
රෝහලේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ වෛද්‍ය ජෝ ප්‍රනාන්දු, ද්‍යෛ ලූෂන් ජයසූරිය, වෛද්‍ය රෙන්ස් ගාමිණී ද සිල්වා, වෛද්‍ය ඔලිවර් ප්‍රනාන්දු, වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහත්වරුට සහ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සුජාතා සේනාරත්න මහත්මියට උපහාර තිලිණ පිරිනැමීමක් ද මෙහි දී සිදු විය.
ව්‍යෛ අනිල් ජාසිංහ මහතා එහි වත්මන් අධ්‍යක්ෂවරයාය.
මීට අමතරව ජාතික සෞඛ්‍ය චතුරස්‍ර ව්‍යාපෘතිය ආරම්භ කිරීම, 150 වැනි සංවත්සර සමරු කලාපය, මුල් දින කවරය හා සමරුම් ගීතය එළි දැක්වීම ද මෙහි දී සිදු කැරිණි.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික රෝහලට 150යි