පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සියළුම ආයතන විසින් පවත්වාගෙන යන දත්ත එක තැනකට ගෙන එමින් ජාතික දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය තීරණය කරයි.
මෙම දත්ත මධ්‍යස්ථානය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක කරන බවත් රජයේ ආයතන වෙන වෙනම දත්ත පවත්වාගෙන යාම නිසා වැඩි වියදමක් දැරීමට සිදුවී ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික දත්ත පොළක් එයි
නිල්මිණි Tuesday, 21 July 2015 09:21 AM
දැන් වත් මෙහෙම දෙයක් කරන්න බලධාරීන්ට නුවණ පහළ වීම ලොකූ දෙයක්, මහජන මුදල් ඉතිරි කර ගෙන කාර්යක්ෂම සේවයක් ජනතාවට ලබාගන්න පුළුවන් වෙයි. විවිධ වංචා සිදුවීම වළක්වා ගන්නත් මේක උදව්වක් වෙයි.(ම)
නිහාල් Tuesday, 21 July 2015 09:56 AM
රටෙත් ජනතාවගේත් ආරක්ෂාවට ඉතාමත් වටිනා යෝජනාවක්. සාර්ථකවේවා.! (ර)
මන්නා Tuesday, 21 July 2015 09:56 AM
මෙන්න රට දියණු කරන ක්‍රම. (ර)