සමාජ ඒකාබද්ධතා සතියේ සමාරම්භක උළෙල අද (15) ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.
සමාජ ඒකාබද්ධතාවය මූලික කරගත් විවිධ ජාතීන්ගේ සංස්කෘතික නැටුම් ඇතුළු වැඩසටහන් පැවැත්විණි.
ප්‍රථම වරට ජාතික උත්සවයකදී ගොළු දරුවන් ජාතික ගීය හස්ත මුද්‍රාවෙන් ගායනා කිරීම විශේෂත්වයක් විය.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ගීය හස්ත මුද්‍රාවෙන්
සංජීව Monday, 15 July 2013 06:53 PM
පෙරුමාල් මහත්තයෝ, එහෙනම් ඉතින් ඉන්දියාවේ භාෂා කීයක් තියෙනවද? මම හිතන්නේ 10ක් විතර තියෙනවා (නි)
අමිල Tuesday, 16 July 2013 08:43 AM
ජාතික ගීයක් කියන්නේ එක රටකට තියෙන එම රටේ ජාතික භාෂාවෙන් පමණක් ගායන කරන උතුම් දෙයක්. ඒකයි ඒකේ විශේෂත්වය. (නි)
දිනේෂ් Monday, 15 July 2013 07:22 PM
පෙරුමල්ට හරි ආසා ඇති ජාතික ගීය දෙමලෙන් කියන්න. ඉන්දියාවේ භාෂා 120 තියනවා. ඒ හැම එකකින්ම කියනවද? (නි)
සුගත් Monday, 15 July 2013 07:23 PM
http://en.wikipedia.org/wiki/List_of_languages_by_number_of_native_speakers_in_India#Overview (නි)
අමිල කටුනායක Monday, 15 July 2013 07:25 PM
නීතිමය ප්‍රශ්නයක් නැහැ නේද? (නි)
ශාන්ත ලාල් Monday, 15 July 2013 08:27 PM
ගොළු භාෂාවෙන් ගීතයක් ගයන්න බැහැනේ. දෙමළෙන් ගයලා ජාතික ගීතය කවියක් කරන්න එපා.(නදී)
චතුල Monday, 15 July 2013 04:05 PM
අප රටට තිබුන ලොකුම අඩුපාඩුවක් සම්පුර්ණ වෙන එක ගැන හරිම සන්තොසයි. මෙම දරුවන් සැමට තෙරුවන් සරණයි.(නදී)
බන්දුල පෙරේරා Monday, 15 July 2013 09:57 PM
වාසුදේව මහත්තයා ඕක පුලුවන්නම් වැදී භාෂාවෙනුත් කියවයි. ඒ තරමට ලොකු තරහක් එයාට තියෙනවා ඕකත් එක්ක.(නදී)
පෙරුමාල් Monday, 15 July 2013 06:02 PM
ඉතින් එහෙම නම් දෙමලෙන් ගැයුවම මොකද වෙන්නෙ? (නි)
උපාලි Tuesday, 16 July 2013 06:24 AM
සහතික ඇත්ත බන්දුල. හැබැයි ශාන්ත ලාල් කියනවා වගේ හස්ත මුද්‍රාවෙන් ගීත ගායනා කරන්න පුළුවන් නම් සංගීතයත් හස්ත මුද්‍රවෙන්ම දීලා කන්දෙකක් නැතුව ඇස් දෙකෙන් සින්දු "අහන්න" පුළුවන්. පිස්සු හැදෙනවා අප්පා. (නි)