IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජංගමෙන් මීනීමැරුමක් අල්ලයි

විල්ගමුව නගරයේ බුළත් වෙළෙන්දකු  ඝාතනය කිරීම සම්බන්ධයෙන්  විල්ගමුව ප්‍රාදේශිය සභාවේ ස්වාධින මන්ත්‍රීවරයකු හා විදුහල්පතිවරයකු වන වසන්ත කුමාර ඒකනායක හා වඩුකාර්මිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව විල්ගමුව පොලීසිය කියයි.

මීට දෙසතියකට ඉහතදී  විල්ගමුව නාගොල්ලේ ලදු කැළැවක තිබී  වසන්ත උපුල් කුමාරගේ මළ සිරුර හමු විය.ඔහුගේ දුරකතනයට ලැබුණු ඇමැතුම් අනුව එම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

ජංගමෙන් මීනීමැරුමක් අල්ලයි

චන්දි Monday, 11 November 2013 07:43 PM

අනේ ඇත්තට ඇයි මේ අපේ රටට තද නීති මාලාවක් ගෙනෙන්නේ නැත්තේ...? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 11 November 2013 01:46 PM

මේ පලා බබාලා නම් හරිම වාතයක් තමයි. (ස)

:       0       0

කුමාරි Monday, 11 November 2013 02:19 PM

දැන් කාලෙ මිනිස්සු මරන්නෙ බල්ලො බළල්ලු ගානට දමලා. දැඩි දඩුවම් දෙන්න. මෙහෙම කරන අයට පාඩමක් වෙන්න. (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 11 November 2013 02:33 PM

අපරාධ සොයා ගැනීමට ජංගම දුරකථන වලින් ලැබෙන පිටුවහල මෙතැකැයි කිව නොහැක. (ස)

:       0       0

ඒ.ඒ. ගුණසිංහ Monday, 11 November 2013 02:42 PM

වරදක් කලොත් ගැලවීමක් නැත. (ස)

:       0       0

නිසාර් - කුවේට් Monday, 11 November 2013 02:48 PM

මිනි මරුවා ඌගෙ සහනයට මිනි මරයි. මරණයට පත් සහ ඔහුගෙ ඥාතින්ට දුන් සහනය මිනි මරුවාට මරණ දඩුවම නොවැද???? (ස)

:       0       0

ජයා Monday, 11 November 2013 04:35 PM

අනේ අපොයි හොරා කන්න ගිහින් වෙච්ච වැඩේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site