එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත සුබිනේ නන්දි මහතාට එරෙහි නඩුකරයක් මෙරට අධිකරණයක දී පවත්වාගෙන යා හැකි දැයි කොළඹ දිසා විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා ලබන දෙ අද(09) තීන්දු කළේය.
දොස්තර ගුණදාස අමරසේකර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නන්දිට එරෙහිව මේ පෙත්සම ගොනු කර ඇත.
අමරසේකර මහතා වෙනුවෙනු පෙනී සිටි නීතීඥවරුන් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයාට අධිකරණයට නොපැමිණීමේ රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නොමැති හෙයින් ඒක පාර්ශවිකව නඩුව විභාග කර තීරණයක් ලබා දෙන ලෙසය.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයද දිසා අධිකරණයට ලිපියක් එවමින් දන්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයාට නඩු පැවරීමට ලක්වීමෙන් නිදහස්ව කටයුතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් ඇති බවත්, මෙම පැමිණිල්ල ඔහුට එරෙහිව පවත්වා ගෙන යා නොහැකි බවයි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගත් සංවිධාන නියෝජිතයා උසාවි ගෙන්විය හැකිද? : තීන්දුව කල් දමයි