අතුරුදන් වුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරිමට ශ්‍රි ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත කණ්ඩායම අද (12) කිලිනොච්චියේ තොරතුරු ලබාගැනිමට ගියේය.
ඔවුහු පෙරදින මන්නාරමට ගියහ. ඔවුන් ලබාගන්නා තොරතුරු එක්සත් ජාතින්ගේ සංවිධානය හා ශ්‍රි ලංකා රජය වෙත ලබාදිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගත් සංවිධානය නැති වු අය හොයන්න උතුරට
දීපාල් නිරෝෂ් Thursday, 12 November 2015 02:43 PM
ගිටාය කමක් නැහැ. හැබැයි රජයේ විපක්ෂයේ ඒකාබද්ධ නියෝජිත කණ්ඩායමක් මෙයාලත් එක්ක යැවිය යුතුයි කියා සිතෙනවා. නැත්නම් ඉදිරිපත් කරන වාර්තා එකහෙළාම පිළිගන්න සිද්ධවෙයි. (නි)
ඉන්දික Thursday, 12 November 2015 09:10 AM
40,000 ට හරියටම ගාන හදයි! (ම)
සංජිව Thursday, 12 November 2015 09:18 AM
බලාගෙන යන කොට ගස් උඩ ගල් උඩ ඉදල නැතිවුණ අය හම්බවෙයි (ම)
සමන් දිසනයකේ Thursday, 12 November 2015 09:22 AM
රජෙක් නැති රටකට ගිය කලක් (ම)
සුසන්ත Thursday, 12 November 2015 10:02 AM
දැන් ඉතින් යුද්දෙන් මැරිච්ච කොටි හපුවෝයි, බෝට්ටුවෙන් රට පැනපු එව්වෝයි, පිටරට වල ඉන්න එව්වෝයි, ඔක්කොම එකතු කරලා 80,000- 100,000 වෙන්න ගාන හදල වාර්තාව දුන්නම ආණ්ඩුව දොහොත් මුදුන් දීල ඒක පිළිගනීවි. පිළි අරන් කියාවි කලින් ආණ්ඩුව තමයි එ්කට වගකියන්න ඕන අපි නං නෙවෙයි කියල. ඊට පස්සේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් වන්දි ගෙවන්නයි තියෙන්නේ ත්‍රස්තවාදීන්ට (බ)
දුමින්ද Thursday, 12 November 2015 10:35 AM
ලංකා රජයේ ජන සංගණන යාන්ත්‍රණයක් නැද්ද (බ)
නුවන් Thursday, 12 November 2015 10:53 AM
ඉන්න කෙනා හොදයි (බ)