IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ජගත් බොදු සමුළුව කොරියාවේ

ජාත්‍යන්තර බොදු මහ සමුලුව දකූණු කොරියාවේ යෝසො නගරයේදි පැවැත්වීණි. ලොව පුරා වැඩ වසන මහා සංඝරත්නය ඇතුළු නියෝජිතයෝ වීශාල පිරිසක් සහභාගි වුහ. බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කිරිම හා එහි උන්නතිය සදහා තීන්දු තීරණ රැසක් මෙහි දී ගනු ලැබු බවත් ශ‍්‍රි ලංකාව නියෝජනය කරමින්  ගිහි පැවිදි විශාල පිරිසක් එක් වු බවත් ක්වැන්ජු මුගක්යා බෞද්ධ වීහාරස්ථානවාසී  බරවාකුබුකේ විමලතිස්ස හිමියෝ කීහ.



අදහස් (0)

ජගත් බොදු සමුළුව කොරියාවේ

මොහාන් Friday, 22 June 2012 10:13 AM

ලූකස්, දෙවියෝ කියන්නේ අපි හිතා ගෙන ඉන්න කට්ටියක් මිසක් ඇත්තටම ඉන්න අය නෙවෙයි.හැම දේටම මුල හිතයි

:       0       0

අමිල කටුනායක Thursday, 21 June 2012 05:41 PM

කොරියාවෙ වත් බබලවන්න බලමු...

:       0       0

තිස්ස Thursday, 21 June 2012 05:44 PM

සම්බුද්ධ සාසනය චිරාත් කාලයක් වැජබේවා..

:       0       0

අසා Friday, 22 June 2012 11:22 AM

ලුකස් අදහස් වලට මම බාගයක් එකඟ වෙමි

:       0       0

විනය බලධාරී Thursday, 21 June 2012 06:15 PM

සමහර දුස්ශීල හමුදුරුවරු තමයි බුදුදහම වනසන්නේ. දුස්සීල හාමුදුරුවරු සාසනයෙන් නෙරපනවනන් ශාසනය රැකෙවී.

:       0       0

සසන්ක Friday, 22 June 2012 11:35 AM

බුදු සසුණ බැබලේවා.............. සාධු... සාධු... සාධු...

:       0       0

සුමේධ Thursday, 21 June 2012 07:29 PM

හැම වනන්තරයෙම සදුන් ගස් නැහැ.. හැම ඇතෙක් ළගම ගජමුතු නැහැ.. වටින දේ හැම තැනම නැහැ.. රන් මිනි මුතු උනත් එහෙමයි.. ඒ වගේම තමයි බුදු දහමත්‍‍‍‍.....

:       0       0

සිංහලයා Thursday, 21 June 2012 07:57 PM

ලුකස් වගේ නුගත් මිනිසුන් ලෝකයේ වැඩිපුරම ඉන්න නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ ...අවරුදු 2500 කලින් නම් ලුකස්ලට වැඩ බුද්ධිමත් මිනිසුන් ජීවත්වෙලා තියෙනවා මේ ලෝකයේ එකයි ඇත්ත ....

:       0       0

පාලිත Thursday, 21 June 2012 08:13 PM

ලුක්සල තවමත් පිළිගන්නේ ලෝකය දෙවියො මැව්ව කියලද??

:       0       0

සනා කෑගල්ල Thursday, 21 June 2012 12:33 PM

බුදු සසුන බැබැෙල්වා!!

:       0       0

කුමාර Thursday, 21 June 2012 01:10 PM

මේවා දැක්හම හිතට හරිම ‍සැහැල්ලුවක් දැනෙනවා..

:       0       0

චමින්ද Thursday, 21 June 2012 01:57 PM

මේවා දැක්කහම සතුටුයි....බුදු දහම තවත් බැබලේවා ,මුළු ලෝකෙම සුවදවත් වේවා !!! සියළු සත්වයෝම නිදුක් වේවා !!

:       0       0

කිරිසප්පයා Thursday, 21 June 2012 02:01 PM

කොරියාවේ කිව්වේ? ලංකාවෙත් ගොඩක් කොරියා තියෙනවා..

:       0       0

ප්‍රියන්ත Thursday, 21 June 2012 01:45 PM

ලංකාවෙ හාමුදුරුවන්ටත් ඒ වගේ ඇඟ වැහෙන විදිහට අඳින්න පටන් ගන්න හොඳ කාලෙ.

:       0       0

රජිත් මංජුල, Thursday, 21 June 2012 01:52 PM

බුදු සසුන නම් හැමදාම බැබලෙනවා..ඒ ආලෝකය විඳගන්න මිනිස්සු නැති එකයි ප්‍රශ්නේ...

:       0       0

අනූ Thursday, 21 June 2012 02:41 PM

අපේ බුදු සසුන චිරාත් කාලයක් වැජබේවා..!!

:       0       0

කමල් Thursday, 21 June 2012 03:31 PM

ප්‍රියන්ත , ඇයි ඔයා සිවුරු මහන බිස්නස් එකක්වත් පටන් ගන්නද යන්නේ?

:       0       0

නලින් ශානක Thursday, 21 June 2012 03:38 PM

බුදු සසුන බැබලේවා......... සාදු සාදු

:       0       0

සූටික්කා Friday, 22 June 2012 02:05 AM

"අසේවනාච බාලානං" බුදුන් වහන්සේ එහෙම දේශනා කළේ කවුරු ගැනද...

:       0       0

ලුකස් Thursday, 21 June 2012 03:04 PM

සසුන බැබලෙන්නේ වෙසක් කාලෙට විතරයි. තොරණ් ගහනවනේ. අවූරුදු 2500 පරණ උනාට තවම පැතිරිලා තියෙන්නේ මුලු ලෝකෙන් 8% විතරයි.

:       0       0

කොරියන් Thursday, 21 June 2012 03:06 PM

iiiiiiiiii

:       0       0

ටොම් Thursday, 21 June 2012 03:19 PM

මම දන්නවා ලංකාවේ ඉන්න ඔය ‍සමහරක් හාමුදුරුවෝ තමයි ජාති ප්‍රශ්න වලට මුල පුරන්නේ

:       0       0

නිස්ස Thursday, 21 June 2012 03:31 PM

බුදු සසුන බැබලෙන්නේ ‍කොහොමද? ලංකාවෙ වැඩ වෙනකොට..

:       0       0

මල්කාන්ති Thursday, 21 June 2012 03:45 PM

සසුන බැබලෙන එක කෙසේවෙතත් දැන්නම් කෙලසීමට ලක්වෙලා වගෙයි කියෙව්වේ නැද්ද

:       0       0

කැනඩාව Friday, 22 June 2012 07:21 AM

"පඤ්ඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්ස": බුදුදහම නුවණැත්තන්ට මිස මුග්ධයින් සඳහා නොවේ බුදු දහම බැබලේවා, මුළු ලෝකෙම සුවදවත් වේවා !!!

:       0       0

මධු Thursday, 21 June 2012 03:50 PM

මෙත් මල් පිබිදේවා

:       0       0

රනිල් Friday, 22 June 2012 03:04 PM

ලුකස් මේක මතක තියා ගන්න, ලන්දේසි ලංකාවට ආවේ අපි වෙළදාමට සහ ආගම පැතිරවීමට කියලයි කිව්වේ. ඉතින් ඒ ගෙනාපු කුරුසේට යටින් තමයි කඩුව, වයින් එහෙම තියලා ආගමට මුවාවෙන් ඔක්කොම දුරාචාර අපිට පුරුදුකලේ.

:       0       0

ඉන්දික Thursday, 21 June 2012 04:40 PM

ලූකස්, මිනිස්සු මිත්‍යා මත වලට භය කරලා ආගම් පතුරුවන්න ලේසියි.ඒකයි බෞද්ධයින්ට වඩා අනික් ආගම් වල අය වැඩි

:       0       0

ලක්ෂ්ම්න් Friday, 22 June 2012 09:50 AM

බෞද්ධයින්ගේ සරල බව ලෝකෙටම ආදර්ශයක්.සියලු රට වැසියන්ට මෙය වැටහේවා

:       0       0

මල් Thursday, 21 June 2012 05:07 PM

බුදු සසුන බැබළේවා !!!!!!

:       0       0

ලුකස් Thursday, 21 June 2012 04:32 PM

ඉන්දික!! මිත්‍යා මත නිසා නෙවයි අනිත් ආගම්වල අය තම ආගම පතුරුවද්දී බෞද්ධයා බීල වැටිලා ඉන්න නිසයි මෙහම වෙලා තියෙන්නේ. පෝය දවසට කලින් අරක්කු ගෙදර ගබඩා කරනවා ඊට පස්සේ බණ අහනවා වෙනුවට බීල වැටිලා ඉන්නවා. ඉතින් කොහෙද පැතිරෙන්නේ? කියන්නත් ලැජ්ජයි මහා ජාතිය ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 962 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1059 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 499 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 860 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3111 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 9395 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1030 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 250 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site