පොල් සංවර්ධන මණ්ඩලයේ රුපියල් ලක්ෂ 50කට අධික මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති සහ ඌව පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ජගත් පුෂ්පකුමාර, ඔහුගේ බිරිය හා තව තුන් දෙනෙක් බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට අද කැඳවනු ලැබූහ.
ඉඩමක් සම්බන්ධ ගනුදෙනුවක දී මෙම වංචාව සිදුවී ඇතැයි කොමිසම කියයි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගත් පුෂ්පකුමාර/බිරිය ජනපති කොමිසමේ
පරාක්‍රම Friday, 27 November 2015 12:01 PM
යහපාලන බලධාරියෙක් බවට පත් කළාට පසු අං ඇවිත් කොමිසමට අනියිවත් ද? (බ)
චන්න බුවනක Friday, 27 November 2015 08:29 AM
දැන් ලංකාවේ උසස් නිලයක් දැරීමට හොඳම සුදුසු කම තමයි කෝටි ගණනක හොර කමක් සිදු කර තිබීම. (බ)