හිටපු ෆිපා පාපන්දු සංගමයේ උප සභාපති ඉතාලි ජාතික ඔටොරිනෝ බරස්සි දෙවන ලෝක යුද සමයේදී නාසි හමුදාවෙන් පාපන්දු ලෝක ශුරතා කුසලානය බේරා ගැනීම සදහා තම ඇඳ යට එය සගවාගත් අපුරු පුවතක් පාපන්දු ඉතිහාසයෙන් වාර්තා වේ.
එම අවදියේදී පැවති යුදමය වාතාවරණය තුළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියට බලපෑම් එල්ල කිරීමේ අරමුණින් ශුරතා කුසලානය පැහැරගනු ඇතයි යන සැකය මත මෙසේ එම කුසලානය කවුරුන්හෝ නොසිතන තැනක සැගවීමට ඔහු කටයුතු කර ඇත.
එම තොරතුරත් සමග ලෝක කුසලාන පාපන්දු ඉතිහාසය තුළ මෙතෙක් සිදුවූ අපුරු සිදුවීම් කිහිපයක් මෙම වීඩියෝ වෙන් නරබන්න.
(ලංකාදීප එසැණ වෙනුවෙන් ඉතාලියේ ඇස ගියතැන්, සාතන්ගේ අඩවිය, ජන්තුයි පින්තුයි, ලොක්කා වීඩියෝ වැඩසටහන් නිෂ්පාදනය කළ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම්ගේ හා බෘනෝ දිවාකරගේ නිර්මාණයකි.)
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගත් පාපන්දු පිටියේ අපුරුව