IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජගත් කුමාර සජිත්ට හේත්තු වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසයි.

ඔහු පසුගිය මැතිවරණයෙදී  කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය



අදහස් (16)

ජගත් කුමාර සජිත්ට හේත්තු වෙයි

Perera Thursday, 29 August 2024 12:30 PM

වේලක් ඇර වේලක් කන්න කියලා ජනතාවට කියපු එකා .බලනකොට පට්ට ගෙම්බෙක් නේ

:       93       68

kura Thursday, 29 August 2024 12:58 PM

ජංගි ඇදන් ඉන්න බව ඇත්ත ජගතො...ගලෝල පෙන්න එපා

:       92       67

සිල්වා Thursday, 29 August 2024 01:02 PM

ජාතිවාදය අවුස්සලා ඡන්දය දිනලා පාර්ලිමේන්තුවට ඇවිල්ල දැන් සජිත්ට එකතුවෙනවා. මරික්කාර්ලා මුජිබර්ලා කොහෙද ඉන්නෙ.

:       68       66

පිටරටවැසියා Thursday, 29 August 2024 01:15 PM

වැල් පාලමෙන් තරණය වුණ තවත් එකෙක්

:       38       31

ජනරළ Thursday, 29 August 2024 02:09 PM

පහු ගිය කාලේ අපේ රටේ මාස ගණන් තෙල් පෝලිම් තිබුණ යුගයේ එංගලන්තෙත් තිබුණා පැය කීපයක තාවකාලික තෙල් පෝලිම් තත්වයක්. හැබැයි ඒක පැය කීපයකින් ඉවර වුණා. ඒ වෙලාවේ මේ යෝධයා ඒක පෙන්නලා අපිව අන්දන්න හැදුවා " අන්න බලන්න අපේ රටේ විතරක් නෙමෙයි තෙල් වලට පෝලිම් තියෙන්නේ මේ කාලේ එංගලන්තෙත් තියෙනවා. එක හින්දා ඕක සාමාන්‍ය දෙයක්" කියලා. ඔන්න ඔහොම රටේ මිනිස්සුන්ව අන්දන්න හදන ඕනිම තක්කඩි දෙසපාලකයෙක්ව යන එන මන් නැතිවුනහම සජබෙට තමයි වැද්ද ගන්නේ. ඔය වගේ අයත් එක්ක රටක්ම කරාවි මහා ලොකුවට

:       2       45

සෙනෙවිරත්න Thursday, 29 August 2024 02:11 PM

කෝ මෙන්න මේ ගෙබි දේශපාලනය නතර කරන්න

:       47       36

Gunendra Thursday, 29 August 2024 02:17 PM

ගිය පාර රැල්ලට ඇවිත් කිරලා මැනලා පරදින පැත්තට හේත්තු වුණා.

:       51       33

නන්දන Thursday, 29 August 2024 02:18 PM

දිනන පැත්තට තමයි කවුරුත් හේත්තු වෙන්නේ.

:       37       46

kumara Thursday, 29 August 2024 03:27 PM

නියම නායකයා හරි වෙලාවට තෝරා ගත්තා

:       29       46

shantha Thursday, 29 August 2024 05:12 PM

කුණු වැටෙන්නේ කුණු වලටයි. මෙන්න තවත් උදාහරණයක්. කුණුවලට කුණු එකතුවෙන්න එකතුවෙන්න, රටේ බුද්ධිමත් ජනතාව දිනෙන් දිනම වැඩි වැඩියෙන් මාලිමාවට එකතුවෙනවා. වාසනාවන්ත රටක් බිහිකර ගැනීමට ශ්‍රී ලාංකික ජනතාවට ඉතිහාසයේ ලැබෙන අවසාන අවස්ථාව මෙයයි. අප මේ අවස්ථාව පැහැර හැරියොත් අපේ ජීවිත කාලයේ හෝ අප දරුවන්ගේ ජීවිත කාලයේදී වාසනාවන්ත ශ්‍රී ලංකාවක් ගොඩ නැගෙන්නේ නැත. 21 වෙනිදාට අප සැම එකාමෙන් මාලිමාවට - ජාතික ජනබල වේගයට ඡන්දය දී වාසනාවන්ත රටක් ගොඩනගන්නට දායක වෙමු. මාලිමාවට ජයවේවා...!!!

:       0       0

සන්ක Thursday, 29 August 2024 06:11 PM

පොහොට්ටු හොරු ඔක්කොම දැන් සජිත්ගේ ඔඩොක්කුවේ. අනේද කියන්නේ... බැලුවාම දැන් සඡබේ කියන්නේ තනිකරම හොර පොහොට්ටුව වලා. අපි සජබෙට ඡන්දේ දෙන්න හිටියේ. දැන් නම් අපි ඡන්දෙ දෙන්නේ හොරු තක්කඩි නැති මාලිමාවට විතරයි.

:       2       0

Raman Thursday, 29 August 2024 07:26 PM

මේ ළඟදී සජිත් කිව්වා නේද එයා ගෙඹි දේශපාලනය නවත්වනවා කියලා. මේ මොකක්ද දන්නේ නෑ අරන් තියෙන්නේ. ඇට නැති දිව තමයි කියන්න තියෙන්නේ. හතර අතටම නැවෙනවා...

:       0       0

Mangala Thursday, 29 August 2024 07:56 PM

තවත් ගෙම්බෙක්

:       0       0

Nandasena Friday, 30 August 2024 05:58 AM

මේ කාලයේ බොහෝ අනාවැකි කියද්දී මෙවර පත්වෙන ජනාධිපති අවුරුදු දෙකකින් පස්සේ වෙනස්වෙලා වෙන කෙනෙකුට පාලනය මාරුවෙනවා කියලා කියනවා මෙහෙම පනින ගෙම්බෝ විශාල වශයෙන් හිටියාම බලය ලැබුණාම බෙදාගෙන කන්න බැරුව ගහ මරාගන්නම වෙනවා... කනවා කියලා මෙහෙම (අසූචිත්) කන්න පුළුවන්ද?

:       0       0

සෙනෙවිරත්න Friday, 30 August 2024 10:31 AM

මෙයා ආවාට මෙයාගේ කට්ටිය සාකච්ඡාවක් තියලා කිව්වා නේද එයත් එක්ක නැහැ කියලා...

:       0       0

Dislike Friday, 30 August 2024 12:34 PM

කොහොමද අපේ ඩිස්ලයික් හමුදාවේ වැඩ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site