IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජගත් ඇස් දිනේ කොළඹත් සමරයි

ලෝක දෘෂ්ඨි දිනය අදට යෙදී තිබෙන අතර එය සමරමින් විවිධ අක්ෂි රෝග පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ පා ගමනක් කොළඹ ජාතික අක්ෂි රෝහල මගින් සංවිධානය කර තිබිණ.

මීට සමගාමීව ජාතික අක්ෂි රෝහලේ ශල්‍ය වෛද්‍යවරුන් පුහුණු කිරීමේ නව පර්යේෂණාගාරයක් සහ හදිසි ප්‍රතිකාර රෝගීන් නව තාක්ෂණය යටතේ ලියාපදිංචි කිරීමේ මධ්‍යක්ෂාතනයක් විවෘත කැරිණි.



අදහස් (0)

ජගත් ඇස් දිනේ කොළඹත් සමරයි

තිලාන් Thursday, 10 October 2013 06:24 PM

මේ මෝඩකම්වලට මොනවා ලියන්නද?(දිල්)

:       0       0

මලක Friday, 11 October 2013 06:10 AM

මගේ පියාගේ ඇස් පෙනීම නැතිවෙලා තිබුණා ඔහුගේ අවසන් අවුරුදු 7 තුළ. ඒ කාලය තුළ ඔහු මානසිකව හොඳටම වැටුනා. ඇස් වල වටිනාකම තේරෙන්නේ පෙනීම නැති වූ විටයි. (නි)

:       0       0

කැනඩා දිසා Friday, 11 October 2013 07:24 AM

ඔයාලට පුලුවන් නම් කරන්න දෙයක් තිබෙනවා. අපේ දේශපාලකයෝ 98% කට ඈත පෙනෙන්නේ නැතිලු.ආන්න එයාලට පෙනීම දෙන්න උදව් කරන්න. රටට ඔයාලා කරන ලොකුම පින එයයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 11 October 2013 09:25 AM

කැනඩා දිසා ඇත්තම ඇත්තයි කියල තියෙන්නේ. අනේ පුළුවන් නම් එම උදවුවත් කරන්නකෝ. ඒගමන් මහා බැංකු වාර්තාව හදන කට්ටියගේත් ඇස් පරීක්ෂා කරවන්නකෝ. (දිල්)

:       0       0

පුෂ්පකුමාර Friday, 11 October 2013 10:22 AM

මේචචරටම රෝගීන් ගැන දුක හිතෙනවා නම් ලෙඩුන් බිල්ලට ගෙන වැඩි පඩි ඉල්ලා වර්ජන කරන ක්‍රමය නවත්වන්න (නි)

:       0       0

කාදර් Thursday, 10 October 2013 09:20 PM

තිලාන් වගේ මිනිස්සු මොකකට ඉන්නවද දන්නේ නැහැ (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 10 October 2013 04:34 PM

ඇස් දෙකක් දීල තියෙන්නේ නිවැරදිව දකින්න.මොළයක් කියල එකක් දීල තියෙන්නේ නිවැරදිව හිතන්න.(දිල්)

:       0       0

චන්දි අලුත්වල Thursday, 10 October 2013 04:36 PM

සියලුම දෙනාට දීර්ගායුෂ පතමි මම!! (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Saturday, 12 October 2013 04:36 AM

ඇස් හොදට පරික්ෂාකර බැලිය යුතු අපේ හිටපු ජනාධිපති කෙනෙක් සිටිනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site