IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජකර්තා ගුවන් සමුළුවට 120 ක්

 ඉන්දුනීසියාවේ ජකර්තා නුවර  අද පැවැත්වෙන  අන්තර් ජාතික ගුවන් සේවා නියෝජිත සමුඑවට සහභාගී වීම සදහා ශ්‍රි ලංකාව තුල ලියා පදිංචි ගුවන් සේවා නියෝජිත ආයතන නියෝජනය කරමින් 120 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක්   කොළඹ සිට ජකර්තා බලා පියාසර කල මිහින් ලංකා ගුවන් සේවයේ  එම්.ජේ 603 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගියහ.

මෙම සමුළුව  ජාත්‍යන්තර ගුවන් සේවා ආයතනය සංවිධානය කර ඇත.

මෙම වාර්ෂික මහා සභාවේදී අභිනව නිළධාරී මණ්ඩලයක්ද පත්කර ගැනිමට නියමිතය. ශ්‍රී ලංකාව ගුවන් කෙෂ්ත්‍රයේ ලබා ඇති උසස් ප්‍රගතිය අනුව මෙම නිලවරනයේදි ශ්‍රී ලාංකික නියෝජිත ආයතන නිළධාරීන් කිහිප දෙනකු වැදගත් තනතුරු වලට පත්වෙතැයි අපේක්ෂා කෙරේ.

 



අදහස් (0)

ජකර්තා ගුවන් සමුළුවට 120 ක්

මාටින් Saturday, 17 August 2013 12:14 PM

අනිත් රටවල් වලින් එක්කෙනා ගානේ එනවා ඇත්තේ. මෙහෙන් 120 ක් ගියානම් ඉතින් ඡන්දයක් තිබ්බත් පුටු බරගානක් හම්බවෙයි. හැබැයි ඔතන ගිහිල්ලත් ලංකාවේ අය වෙන රටකට ඡන්දෙ දෙන්න බැරි නෑ. ඒ නිසා පරිස්සමෙන්.(නදී)

:       0       0

රසික Saturday, 17 August 2013 12:16 PM

යු.එන්.පී කියනවා රටට ප්‍රජාතන්ත්‍රවාදය ඕනිලු. ලක්ෂ 20 ක් වැඩි මිනිසුන්ගේ ඡන්දෙන් පත් කල නායකයා මහින්ද. බහුතර රටේ මතයට ගරුකරන්ඩ ඉගෙන ගන්න. එයත් ප්‍රජාත්නත්‍රවාදය නේද? (නදී)

:       0       0

කැනඩා දිසා Saturday, 17 August 2013 08:58 AM

ලාබයි, ලාබෙයි .මෙහෙම ඒකාදිපති පාලනය දිගටම කරගෙන ගියොත්.(නදී)

:       0       0

නිශාන්ත Saturday, 17 August 2013 09:13 AM

ඒකාධිපති පාලනයක් රටේ තිබිය තිබිය යුතුයි. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 17 August 2013 10:00 AM

සමුළුවට යන්න මහත්වරුනේ, මුල් පුටුවක් නම් ලැබෙයි ,මොකද ලෝකයේ වැඩිම ලාබ ලබන ගුවන් සමාගම් තිබෙන්නේ ලංකාවේ නේ ,අනිත් එක සමුළුවට යනකොට කලිසම් අදින්නේ නැතුව ටයි එකයි කමිසයයි විතරක් ඇදගෙන යන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site