
(ඉන්දිකා රාමනායක)
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්පන් පොලිසිය පවසයි.
එහිදී ප්ලාස්ටික් පැදුරු 1400 ක් අඩංගු පාර්සල් 28 ක් සහ ඇඳ ඇතිරිලි 1400 අඩංගු පාර්සල් 14 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණය වෙනුවෙන් ඡන්දදායකයන්ට බෙදා දීම සඳහා ස්වර්ණපූරි. ගම්මානයේ පාළු නිවසක භාණ්ඩ තොගයක් සඟවා ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (1) එම නිවස සෝදිසියට ලක් කර ඇත.
මෙම සියලු දේපළ පොලිසිය බාරයට ගෙන ඇති අතර සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද සත්තෝසම් දෙන්න තිබු පැදුරු- ඇතිරිලි පොලිස් බාරයට
ගුණරත්න Friday, 02 May 2025 05:43 PM
ආණ්ඩුවේ අය නම් ප්‍රසිද්ධියේ බඩු මලු බෙදලා අහුවුණා, අන්තිමේ සෑහෙන පිරිසක් ඒවා ගත්තාටත් පස්සේ දවස් 4කට පස්සේ මැතිවරණ කොමිසම නින්දෙන් අවදි වෙලා වැඩේ නැවැත්තුවා...