
(අමදෝරු අමරජීව )
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්‍නියා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන තිබු නීති විරෝධී ප්‍රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය කියයි .
කින්නියා, බුහාරි අඩි හන්දියේ පිහිටි මැතිවරණ කාර්යාලයක හා ඒ ආසන්න තවත් මැතිවරණ කාර්යාලයක තිබී මෙම පෝස්ටර් තොගය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .
මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු එම කාර්යාල පරික්ෂා කිරීමේදී මෙම පෝස්ටර් තොගය සොයා ගැනීමට හැකි විය .
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද පෝස්ටර් සමඟ දෙන්නෙක් මාට්ටු