IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි

(යොහාන් භාසුර)

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශයට පත්කකරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (6) පස්වරුවේ පැවසීය.

ඉන් පසුව එම නිල ප්‍රතිඵලය ප්‍රතිඵල ජනමාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කරන බව ද සභාපතිවරයා කීය.

ඡන්ද ගණනන් කිරීම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලදීම සිදුවන බවත් ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අදාල කොට්ඨාසය තුළදීම සිදුවන බවත් ඒ මහතා පැවසීය.

ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ගණන්කර අවසන් වීමෙන් පසුව සියලුම ප්‍රතිඵල කොට්ඨාසයේ එක මධ්‍යස්ථානයකදී එකට එකතු කර කොට්ඨාසයේ අවසන් ප්‍රතිඵලය සකස්කිරීමෙන් පසුව කොට්ඨාස ප්‍රතිඵලය කොට්ඨාසය තුළදීම ප්‍රකාශයට පත්කරන බව කී රත්නායක මහතා ඉන් පසුව ඡන්ද ප්‍රතිඵලය දිස්ත්‍රිකක්යේ පළාත් පාලන ආයතන ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථානයට රැගෙන විත් ඒ ස්ථානයේදී පළාත් පාලන ආයතනවලට අදාල ප්‍රතිඵල සකස් කරන බව ද සඳහන් කළේය.

එහිදී එක් එක් දේශපාලන පක්‍ෂයට සහ ස්වාධීන කණ්ඩායමෙන් තේරීපත් වන සභික සංඛ්‍යාව ඇතුළත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site