
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ පුද්ගලයන් දෙදෙනකු අද (14) බේරුවල ඡන්ද මධ්‍යස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා පැවසීය.
සැකකරුවන් දෙදෙනාගේ ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇත.
බේරුවල චීන කොටුව නලින් හජ්ජිආර් බාලිකා විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයේදී හා එදිරිල්ලගොඩ අල් හසීනියා මහා විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය තුළදී එම සැකකාර පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 35 අතර පසුවන්නන්ය.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද පත්‍රිකා වීඩියෝ කරලා