සඳුදා (17) පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙන බෙදා හැරීම ඇරැඹිණි.
පොලිසියේ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ ද ආරක්ෂාව යටතේ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානවලට යැවෙයි.
සඳුදා උදේ හතේ සිට පස්වරු 4 දක්වා ඡන්දය පැවැත්වෙන අතර පස්වරු හතරෙන් පසු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යෑමට නියමිතය.
(මොණරාගල - නයනජීව බණ්ඩාර)
(බදුල්ල - ප්‍රසාද් රුක්මාල්)
(වන්නි - රොමේෂ් මධුසංඛ)
( මාතර -ක්‍රිෂාන් ජයරුක්)
( කොළඹ - ළහිරු හර්ෂණ )
( අම්පාර - වසන්ත චන්ද්‍රපාල)
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථානවලට