IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ඡන්ද නීතී දිගට හරහට කඩයි’

පළාත් සභා මැතිවරණයේ අවසන් දින කිහිපයේ ඡන්ද නීතීයත්, රටේ නීතීයත් කඩ කරමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමේ අවදානමක් ඇතැයි ද පොලීසීය හා මැතිවරණ දෙපාර්තමේන්තුව නිසි පියවර නොගතහොත් ඡන්ද දායකයන්ට දෙවියන්ගේම පිහිට යැයි ද  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වන කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

වයඹ හා මධ්‍යම පළාත් හි  අංක තහඩු රහිත වාහනවලින්  යන අය ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බව ඔහු කියයි.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩබ්ලිව් ටී එම් පී බී වරාවැව මහතාගේ ආධාරකරුවනට ද මහනුවරදී  පුත්තලම නොරෙච්චෝලේදී ජාතික සමගි සංවිධානයේ මහ ඇමැති අපේක්ෂක මොහොමඩ් ෆයිරෝස් එල්ළ කළ මැර ප්‍රහාර සම්බන්ධයෙන් සැක කරන සන්ධාන ආධාරකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයිද ඔහු කියයි.

ඇතැම් සන්ධාන අපේක්ෂකයින් හා මන්ත්‍රීන් එළිපිටම අංක තහඩු නැති වාහන වලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ගෙන යන බවද ඔහු කියයි.

 

 

 



අදහස් (0)

‘ඡන්ද නීතී දිගට හරහට කඩයි’

අමිල Tuesday, 17 September 2013 11:07 AM

ඡන්දදායකයින්ට විතරක් නම් මොකද, මුළු රටටම දෙයියන්ගෙම පිහිටයි මේ යන විදිහට (නි)

:       0       0

සමන්ත Tuesday, 17 September 2013 11:38 AM

අපි හොර චන්ද දැම්මට මොකදඅනේ වෙන්නේ (දී)

:       0       0

දර්ශන Tuesday, 17 September 2013 11:40 AM

මේවා දකිනකොට බොදුබල සේනාව හරි කියල හිතේ,

:       0       0

නිශාර්ඩ් ප්‍රිනා Tuesday, 17 September 2013 12:04 PM

මෙයාලට ලැජ්ජාවක් එහෙමත් නෙතිනම් හර්ද ශාක්ෂියක් හෙදියාවක් ශීලාචාරකම විනයගරුක බවක් කියල එහෙම එකක් නැතිද ? (දී)

:       0       0

සම්පත් Tuesday, 17 September 2013 05:10 PM

ජනතා සේවයට ඇති කැමැත්ත (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 17 September 2013 12:30 PM

කිසිම දෙයකට කලබල වෙන්න එපා. නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කරන නායකයන් අපට බිහි වෙලා තියෙන වෙලාවක් මේක. (නි)

:       0       0

මාලක Tuesday, 17 September 2013 12:35 PM

රජයේ වාහන සියල්ලම අංක නැතුව එනවා.කාට කියන්නද? (නි)

:       0       0

ගාමිණි Tuesday, 17 September 2013 12:41 PM

ඡන්දෙ දවසට ආතතිය හැදිලා පස්සේ සාධාරණයි කියන්න බැහැ හොදේ ඔන්න (නි)

:       0       0

විදුර Tuesday, 17 September 2013 01:01 PM

වරාවැව මහතාට පහර දීම අපි හෙළා දකිමු. ඔහු සමාජයට වැඩදායක මහත්මයෙකි. (නි)

:       0       0

දුකා Tuesday, 17 September 2013 01:59 PM

දැන්නම් ඉතින් කොහොමත් මුළු රටේම ඉන්න ජනතාවට දෙයියන්ගේම පිහිට තමයි. (නි)

:       0       0

සුනෙත් Tuesday, 17 September 2013 02:14 PM

දැන් තමා අපිට ගොඩක් දේවල් තේරෙන්නේ.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site