එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ ජීවන චරිතය අවිස්සාවේල්ලේ දී පුළුල් තිරයකින් ප්‍රදර්ශනය කළැයි කියන දෙදෙනෙකු පුළුල් තිරය, විදුලි ජනන යන්ත්‍රයක්, සීඩී තැඩි දෙකක් හා ලොරියක් සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද නීති කැඩූ දෙන්නෙක් පොලිසියේ
විජයබාහු Tuesday, 21 July 2015 07:30 AM
ඉක්මනට නිදහස් කරයිද දන්නේ නැහැ (නි)
සත්‍යයා Wednesday, 22 July 2015 01:02 AM
දැන් ඉතින් උත්තර බඳින්නකෝ! (නි)
සඳා Tuesday, 21 July 2015 06:10 AM
විජයදාස රාජපක්ෂ දන්නේ නැද්ද ? (නදී)
සුමලි Tuesday, 21 July 2015 06:32 AM
කලිනුත් නිතිය මේ වගේ අකුරට තිබ්බ නම් මහින්ද තාමත් ජනපති (නදී)
මිගිද Tuesday, 21 July 2015 06:42 AM
කලිනුත් මෙහෙම නීතිය ක්‍රියාත්මක වුණා නම්... (නි)
සචිත් Tuesday, 21 July 2015 07:07 AM
සුමාලි කිව කතාවනම් ඇත්ත. මහින්දව නැති කරේ ඕනිවට වඩා රට වටේ ගහපු පෝස්ටර් කටවුට් තමා.(නදී)
සාරංග Tuesday, 21 July 2015 07:12 AM
අනේ අධිකරණ ඇමති තුමා මෙහෙම නීතිය කඩනවා නම් රටට වෙියන්ගේම පිහිටයි...(ම)