මාතලේ උකුවෙල පොසිලෙන් පෙදෙස හතර, ඒ දරන නිවසේ සිරිල් ජූසේ මහතා (56) මධ්‍යම පළාතේ ඡන්ද දායකයෙකි. ඒත් ඔහුට සැප්තැම්බර් 21 වැනි දා ඡන්දය අහිමි විය. ඊට හේතුව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානිකා රූපසිංහ මහතාගේ කාර්යාලයය ඔහුට මරණ රපෝර්තුවක් නිකුත් කිරීම පණපිටින් සිටින ජූසේ මහතා මාතලේ ඡන්ද කාර්යාලයයෙන් මරණයට පත් කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද දායකයා පණපිටින් මරණ ලැයිස්තුවට
තිස්ස Friday, 06 September 2013 06:14 PM
මොන පක්ෂයේ කෙනෙක්ද? (නි)
ප්‍රසාද් Friday, 06 September 2013 11:50 AM
ශානිකා රූපසිංහ මහතාගේ?(නදී)
චන්දි Friday, 06 September 2013 06:44 PM
ඔබ මළවුන් අතර නොමල කෙනෙකි !!! තව ආයුෂ වැඩි වුනා .., දිර්ගායුෂ පතමි (දී)
මානගේ Friday, 06 September 2013 12:11 PM
ඡන්දය නැතත් කමක් නැහැ, සිද්දවු දෙයින් ඔබට දීර්ඝායුෂ ලැබෙයි.(නදී)
ඕමාර් Friday, 06 September 2013 12:15 PM
මං දන්නවා මේ අන්කල්ව. රජයේ සේවකයෝ හොදට රස්සාව කරන හැටි පෙනෙනවා මේකෙන්ම (නි)
ලකී Friday, 06 September 2013 12:26 PM
පොඩි වැරදීමක් (නි)
පිටබැද්දර ජයා Friday, 06 September 2013 02:48 PM
නිකන් ඉන්න එපා ජුසේ උන්නැහේ දානවා නඩුවක් !(නදී)
සමන් Sunday, 08 September 2013 05:58 AM
මළවුන් අතර නොමළ මිනිසෙක් (නි)
රූපවතී Friday, 06 September 2013 02:55 PM
රෙජිස්ටර් කාර්‍යාලයට ග්‍රාමසේවක සහතික කල ලේඛන ප්‍රාදේශීය මට්ටමෙන් පවුලේ අය දැනුම් දීමක් නොකර කව්ද මරණ සහතික නිකුත් කරන්නේ. ඡන්ද කාර්‍යායාල වලට බලයෙන් අවසර දුන්නේ කව්ද? ජනාදි පතිතුමාගේ අවධානයට මෙ සිදුවීම යොමු වේවා!(නදී)
සමීර Friday, 06 September 2013 03:43 PM
මෙහෙම දේවල් මේ විදියට අහන්න ලැබුණාමයි (නි)
සිජී Friday, 06 September 2013 04:04 PM
ඡන්දෙ දැක්කහම මටත් පොඩි අදහසක් ලියන්ඩ හිතුනා. හෙට ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරනේ ඒකෙන් තමයි අගමැති තීරණය වෙන්නේ. මේ වගේ රටක ජීවත් වෙන එකත් කොච්චර වාසනාවක්ද? (නදී)
දසුනි Saturday, 07 September 2013 12:43 AM
පක්ෂයේ ප්‍රශ්නයක් කියලා තමා මටත් හිතෙන්නේ. (නි)
සෑම් Friday, 06 September 2013 04:17 PM
හෙට (හත්වෙනිදා) ඔස්ට්‍රෙලියාවේ ඡන්දේ. මෙහෙ ඡන්දේ තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව උනාට ලංකාවේ ඡන්දේ තියෙන්නේ මොන වාදයටද කියල මට තේරෙන්නේ නැහැ.(නදී)