IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඡන්දෙ තිව්වොත් තුනෙන් දෙක දෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වනවා නම් ව්‍යවස්ථා සංශෝධන යෝජනා සඳහා තුනෙන් දෙක දෙන්න සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ නිසා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙසද  කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.



අදහස් (4)

ඡන්දෙ තිව්වොත් තුනෙන් දෙක දෙනවා

මහසෙන් Tuesday, 09 May 2023 11:23 AM

තුනෙන් දෙකක් නෙවේ තුනම.තියාගෙන ඉන්න්නවලා.ශාප මේ රටට

:       3       7

fairoos Tuesday, 09 May 2023 12:34 PM

රඅනිල් කියන්නෙ චන්දෙට බය මිනිහෙක්..පුලුවන්තරම් නිකන්ම ඉන්ඩතමයි බලන්නෙ.

:       5       7

Bamunuarachchi Tuesday, 09 May 2023 01:39 PM

එතකොට ඔහෙට ඉතුරුවෙන්නේ එකයි. තුනෙන්ම අපිට වැඩක් නැහැ.

:       0       5

swene Tuesday, 09 May 2023 03:34 PM

තකතීරු කතාවක්. ඉතා නරක ව්‍යවස්ථා සංශෝධන වලට වුවත් පක්ෂව චන්දය දෙන බවද ඔය කියන්නේ? සංශෝධන ගැන දන්නවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site