IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඡන්දෙදි සල්ලි වැඩියෙන් විසි කළොත් පුටුව නැතිවෙයි

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් අනුමත සීමාව ඉක්මවා දැරුවහොත් ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාගේ එම ධුරය  අහිමි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අපේක්ෂකයන්ගේ වියදම් සම්බන්ධයෙන් කොළඹදී පැවැති වැඩමුළුවකදීය.

අනුමත සීමා ඉක්මවා ප්‍රචාරක වියදම් දැරීම නීති විරෝධී බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ වියදම් සම්බන්ධයෙන් නිරීක්ෂණ සංවිධාන විසින්  විශේෂ වෙබ් අඩවියක්ද හඳුන්වා දෙනු ලැබ ඇත



අදහස් (3)

ඡන්දෙදි සල්ලි වැඩියෙන් විසි කළොත් පුටුව නැතිවෙයි

Bandara Saturday, 17 August 2024 03:25 PM

හතර හිනා. ලං‌කාවේ නීතිය තියෙන්නේ ඔක්කෝටම උඩින්. හැබැයි දේශපාලුවන්ට යටින්...

:       0       57

ජයනාත් Saturday, 17 August 2024 05:16 PM

ඕන ඔට්ටුවක්. කිසිඳු දේශපාලන පක්ෂ හෝ ස්වාධීන අයකු මැතිවරණයට කොතරම් වියදම් කළාදැයි හොයන්න බැහැ. මේකට වියදම් කලේ මම නෙවෙයි අහවලා පුද්ගලිකව කිව්වොත් ඒකට මොකක්ද කරන්නේ?

:       0       18

Rata Perata Saturday, 17 August 2024 06:21 PM

නීතිය හරියට කොන්ද කෙළින් තියාගෙන පවත්වාගෙන යාමට ඔබට ආත්ම ශක්තියක් තිබේ කියලා හිතනවා.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site