පුත්තලම දිස්ත්‍රික්කයට තරග වදින නවගත්තේගම ඉඟිනිමිටිය ප්‍රදේශයේ සන්ධාන අපෙක්ෂකයකු ඡන්ද දායකයින්ට බෙදාදීම පිණිස රැගෙන ආ බව කියන ඇලුමිනියම් සාස්පාන් තොගයක් සොයා ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත නිවසක තිබූ එම සාස්පාන් 20ක් සමග එම නිවසේ හිමිකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අදාළ අපේක්ෂකයාගේ බිරිය ඇතුළු පිරිස අසල්වැසි නිවසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටි බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දෙට බෙදන්න සාස්පාන් ගෙනල්ලා
ආනන්ද ආර් Wednesday, 22 July 2015 02:07 PM
ඊට අල්ලපු දිස්ත්‍රික්කේ රෝස්පාන් බෙදන්නත් බැරි නැහැ. (ර)
පිවිතුරු යහපාල Wednesday, 22 July 2015 02:08 PM
මිනිස්සුන්ට උදව් කරන්නත් එපාද.? (ර)
දිනේෂ් Thursday, 23 July 2015 02:24 AM
අනේ! අවුරුදු 9ක් තිස්සේ මිනිසුන්ට උදව් කරන්න වෙලාවක් තිබෙන්න නැතුව ඇති. මේ මැතිවරණ ප්‍රචාරක වැඩ තියෙද්දිත් සාස්පාන් බෙදන්න හිතුවේ ඒකනේ. (නි)
අජිත් කරුණාරත්න Thursday, 23 July 2015 02:37 AM
සාස්පාන් 20 ක් බෙදලා ඡන්ද කීයක් ගන්නද? මේවා ඡන්දෙ කිට්ටු වෙනකොට ජනතාවට කන්න දෙන්න කෑම පිසින්න ගෙනාපුවා වෙන්න පුලුවන්. පවු, ඔන්න ඕක අතහැරලා දාන්නයි තියෙන්නේ. (නි)
ලාල් Wednesday, 22 July 2015 02:54 PM
එකනේ පිවිතුරු යහපාල,සාමාන්‍යයෙන් දුප්පතා ගැන නොබලන හිටපු එක්කෙනාගේ අය අඩුතරමේ ජන්දයක් ළංවුනාමවත් මිනිස්සුන්ට උදව්කළාම මොකද වෙන්නේ (බ)
මොහාන් Wednesday, 22 July 2015 03:10 PM
සාස්පාන් 20ක් මොකක් කරන්නද? ඔන්න 50ක් වත් තිබුනනම් (බ)
විජයබාහු Wednesday, 22 July 2015 04:13 PM
ඒ ගමේ 20 දෙනාද ඉන්නේ. මෙවා නම් විකාර. (හේ)
ඩෝසන් Thursday, 23 July 2015 04:00 AM
අනේ අපිටත් දෙන්නකෝ ගෝඩා හදල අරව පෙරන්න සාස්පානක්. මේපාර ඡන්දෙන් අපි බලාගෙන ඉන්නේ හොඳ හොඳ කඩු පයිට් ටිකක් තියේවි කියල.(බ)
විමුක්ති Wednesday, 22 July 2015 04:57 PM
මදැයි සාස්පානක් ගන්න බලාගෙන හිටියා? (නි)
සුදෙල්මි Wednesday, 22 July 2015 09:05 PM
ඔන්න ඔහේ නිකන් දෙන දේ අරගෙන හොඳ කෙනෙකුට ඡන්දය දෙන්න (නි)
සත්‍යයා Wednesday, 22 July 2015 11:03 PM
මේ උයන භාජන ගෙනල්ලා තියෙන්නේ බත් හා ව්‍යංජන උයලා ඡන්දදායකයින්ට බෙදන්න වෙන්න පුලුවන්.පොලිසියට ඕක තේරුම් ගන්න බැරිවුණානේ? (නි)
නන්දලාල්-ප්‍රංශය Thursday, 23 July 2015 01:01 AM
දැන් මේවා අරගෙන ගිහිල්ලා කෑම හදලා දන්සලක්වත් දීලා බලමුද? (නි)
නන්දලාල්-ප්‍රංශය Thursday, 23 July 2015 01:04 AM
දේශපාලන වේදිකාවල මල්පෝච්චි හැටියට හදාගන්න බැරිද මේවා? (නි)