පාලනයෙන් ගිලිහී, පෘථිවි කක්ෂයේ රඳී තිබූ, මීටර් 30 ක දිගින් යුත් චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට පතිත වූ බව චීනය පවසයි.
ටොන් 21 ක් බර රොකට් කැබැල්ල කඩා වැටී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත දිගින් වන ඉන්දියානු සාගරයට යැයි ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වුණු චීනය ද පවසා ඇත.
වසර 30 කට පසු, අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස ද සැලකෙයි.
(අල් ජසීරා)
COMMENTS
ඕක වැටෙන්න තිබ්බේ හම්බන්තොට වරායට
විස්වාස නැහැ . චීනය නේ කියන්නේ .
අභ්‍යවකාශ ව්‍යාපෘති නිසා සිදුවන පරිසර දූෂණයට අදාළ රටවල් වගකිව යුතුයි. පෘථිවිය විනාශ කරමින් වෙනත් ලෝක තරණය කරන්න තරම් හෝමෝ සේපියන්ස්ලා මෙච්චර මෝඩ වුනේ ඇයි ? අභ්‍යවකාශ ව්‍යාපෘතිවලට වැය කරන මුදල් පෘථිවියේ පරිසරය රැක ගැනීමට යොදවනවා නම් කොච්චර හොඳයිද ?
චීනුන්ගේ තාක්ෂණය බොහෝවිට නිවැරදි නැහැ. චීන බඩු කොහොමත් ජපන්, ඉංග්ලිෂ්, ජර්මන්, ඇමරිකන් වගේ නිසි තාක්ෂණයෙන් උසස් නැහැ.