IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


චෙස් විද්‍යායතනයට නවක සිසු සිසුවියන් බඳවා ගනී

අම්බලන්ගොඩ චෙස් විද්‍යායතනයට නවක සිසු සිසුවියන් බඳවා ගැනේ. චෙස් ක‍්‍රීඩාව පිළිබඳව දැනුමක් ඇති නැති චෙස් ක‍්‍රීඩාවට කැමති  ඕනෑම අයකුට මේ සඳහා ඉල්ලූම් කළ හැකිය. චෙස් විද්‍යායතනයේ චෙස් ක‍්‍රීඩාව පිළිබඳව ලියවී ඇති පොත්පත් සහිත පුස්තකාල පහසුකම්, පරිගණක විද්‍යාගාර පහසුකම්, චෙස් ඔරලෝසු සහිත ක‍්‍රීඩාගාර පහසුකම් වැනි පහසුකම් රැසකින් සමන්විතය. අයදුම්පත‍්‍ර හා වැඩි විස්තර www.thechessacademy.net වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0772627230 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.



අදහස් (0)

චෙස් විද්‍යායතනයට නවක සිසු සිසුවියන් බඳවා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site