IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


චෙස් ක‍්‍රීඩිකා ටාෂී ඔමායාට රිදී පදක්කමක්

ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව හික්කඩුවේදී ඊයේ (25)  පැවැති ආසියානු යොවුන් රැපිඞ් චෙස් තරගාවලියේ කේවළ ඉසව්වලදී ටාෂී ඔමායා ජයතිලක වයස 6 න් පහළ (බාලිකා) ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තාය. ටාෂි ඔමායා කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන ක‍්‍රීඩිකාවකි. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න වයස 10 න් පහළ (බාලක) ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, කසකස්තානය, උස්බකිස්තානය, මැලේසියාව, පිලිපීනය, මැකාවෝ, චීනය, මොංගෝලියාව, වියට්නාමය, හොංකොං, ඉරානය, ඉරාකය, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ සත්කාරක ශ්‍රී ලංකාව ආදී රටවල් 19 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගිවී සිටිති.



අදහස් (0)

චෙස් ක‍්‍රීඩිකා ටාෂී ඔමායාට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site