IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘චම්පික සැකකරුවකු කරන්න සාක්කි නෑ‘

ඇමැති පාඨලී චම්පික රණවක රාජගිරියේදී රිය අනතුරක් සිදුකර පළා ගිය බව පැවසීමට සාක්කි නැතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (29) ප්‍රකාශ කළේය.

සාක්කිකරුවන්ගේ සාක්කිවල පරස්පරතා ද පොලිස් පරීක්ෂණ වාර්තා ද සැලකිල්ලට ගනිමින් ඇමැති රණවක සැකකරුවකු කිරීමට තරම් සාක්කි නැතැයි ද මහේස්ත්‍රාත් කියා සිටියේය.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් රාජගිරිය පොලිසිය ඉදිරිපිට අඟහරුවාදා (29) පැවැත්වූ විරෝධතාවයේ දී නඩුවට යම් බලපෑමක් කෙරෙන්නේ දැයි සොයා බලා වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය. 

 



අදහස් (0)

‘චම්පික සැකකරුවකු කරන්න සාක්කි නෑ‘

ප්‍රියාන් Wednesday, 29 June 2016 10:56 AM

ලියනගේ රාමනායක, කියන කෙනාගේ කාට හරි මේක උනා නම් කාගේද ආණ්ඩුව කියලා බලනවද? (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 29 June 2016 11:05 AM

මෙයාලා කොහොමහරි අන්තිමට බේරෙයි, කොයි පාලනෙත් එකයි. අසාධාරණයයි (ම)

:       0       0

නෙහාරා Wednesday, 29 June 2016 11:02 AM

ඇස දුටූ ශාක්ෂි සහ නීතිපති උපදෙස් තිබියදීත් තවදුරටත් සාක්ෂි මොකටද? (ම)

:       0       0

විරාජ් Wednesday, 29 June 2016 12:06 PM

කට්ටියක් පිටිපස්සේ ඉදන් තල්ලු කළා අන්තිමේදී මිනිහයි ඇතුළට ගියේ (බ)

:       0       0

රාමා Wednesday, 29 June 2016 12:14 PM

වාහනය ඩ්‍රයිවර් කෙනෙක් නැතුව ගිහින් හැපිලා තියෙන්නේ (බ)

:       0       0

කපිල Wednesday, 29 June 2016 12:47 PM

ලියනගේ රාමනායක, ඇයි ඔයාල බලයට ආවේම ඒවා කරන්නේ නැහැ කියලා නේද? දැන් අරයගේ මෙයගේ කාලේ ගැන කියවන්න එපා (අ)

:       0       0

අරුණ Wednesday, 29 June 2016 02:23 PM

මොන සාක්කි නැති වුණත් හර්ද්‍ය සාක්කි සසර පුරාවටම බලපැවැත්වෙනවා. වල් වැදුණු දේශපාලන බලපුලුවන් කාරකම්වලට ඒවා නවත්වන්න බැහැ. (අ)

:       0       0

නිම්මි Wednesday, 29 June 2016 02:32 PM

රජකම් කළත් කළකම් පළදේ. (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 29 June 2016 02:39 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සත්‍යයා Wednesday, 29 June 2016 02:49 PM

සාක්ෂි නැති මරණ ලංකාවේ මොනතරම් ප්‍රමාණයක් සිදුවුණාද? ඒ කාලෙත් කිල්ලෝට වල හුණු තිබුණ අය හිටියා. දැනුත් ඒ හුණුම තමා කන්නේ. (නි)

:       0       0

සමන් Wednesday, 29 June 2016 09:00 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වාලු (ම)

:       0       0

ස්ටැන්ලි Wednesday, 29 June 2016 09:17 AM

ලොවට හඩගා කියපු ස්වාධීන පොලිස් කොමිසම්, ස්වාධීන අධිකරණය, සැමට එක නීතිය මේවා වචන පමණක් බව දැන් කාටත් තේරෙනවා (ම)

:       0       0

ලියනගේ රාමනායක Wednesday, 29 June 2016 09:21 AM

අපේ රටේ රාජපක්ස රෙජීමය කාලේ වෙච්ච දේවල් දිහා බැලුවම මෙය කතා කිරීමටවත් තරම් වැදගත්ද කියල හිතෙනවා (බ)

:       0       0

රංග Wednesday, 29 June 2016 09:47 AM

සාක්කි නැද්ද ? නැත්නම් නැති කරාද ?(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 574 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 329 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site